Waniyan Kalu Song Lyrics - වැනියන් කළූ ගීතයේ පද පෙළ

Waniyan Kalu Song Lyrics - වැනියන් කළූ ගීතයේ පද පෙළ
Song Title : Waniyan Kalu (වැනියන් කළූ)
ගායනය : ලිලන්ති කරුණානායක
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


වැනියන් කළූ
වැනියන් කළූ
වැනියන් කළූ වැනීයන්
මාත් එක්ක වැනීයන්
කළූට ගී ඇසීයන්
ගී ඇසීයන්
කළූට ගී ඇසීයන්
ගී තාලෙට වැනීයන් //

කඳුළු කළුව මැකීයන්
සතුටු වැස්ස වැසීයන්
ඒ වැස්සට තෙමීයන්
දුක් ගින්දර නිමීයන්

වැනියන් කළූ
වැනියන් කළූ
වැනියන් කළූ වැනීයන්
මාත් එක්ක වැනීයන්
කළූට ගී ඇසීයන්
ගී ඇසීයන්
කළූට ගී ඇසීයන්
ගී තාලෙට වැනීයන්

පැතුම් කැකුළු පිපීයන්
ගොයමට කිරි වැදීයන්
සැප සම්පත් ලැබීයන්
මා සිහිනෙන් පෙනීයන්

වැනියන් කළූ
වැනියන් කළූ
වැනියන් කළූ වැනීයන්
මාත් එක්ක වැනීයන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Waniyan Kalu Song Lyrics - වැනියන් කළූ ගීතයේ පද පෙළ Waniyan Kalu Song Lyrics - වැනියන් කළූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 25, 2022 Rating: 5

0 comments:

Post a Comment