Sihin Sarin Iki Binda Binda Song Lyrics - සිහින් සරින් ඉකි බිඳ බිඳ ගීතයේ පද පෙළ

Sihin Sarin Iki Binda Binda Song Lyrics - සිහින් සරින් ඉකි බිඳ බිඳ ගීතයේ පද පෙළ
Song Title : Sihin Sarin Iki Binda Binda (සිහින් සරින් ඉකි බිඳ බිඳ)
ගායනය : ආත්මා ලියනගේ
තනුව : ආත්මා ලියනගේ
ගී පද : කුමාරි ලංකා


සිහින් සරින් ඉකි බිඳ බිඳ
හද හඬවනු ඇයිද කුමරි
මල් හීසර නුඹේ වෙතට
මා නොහෙළමි හීන කුමරි
මා නොහෙළමි හීන කුමරි //

ආදරයේ වේදනාව 
දිනකදි ඔබහට දැණේවි
ඒ දැණුනම මගෙ හී වෙත
ඔබ නිහඬව බැණ වදීවි
ඔබ නිහඬව බැණ වදීවි

සිහින් සරින් ඉකි බිඳ බිඳ
හද හඬවනු ඇයිද කුමරි
මල් හීසර නුඹේ වෙතට
මා නොහෙළමි හීන කුමරි
මා නොහෙළමි හීන කුමරි

ආදරයේ කඳුළු පළස
මත නිහඬව ඔබ හිඳීවි
නිබඳව ඔබ හිඳිනා සඳ
හීන් හඬින් බැණවදීවි
හීන් හඬින් බැණවදීවි

සිහින් සරින් ඉකි බිඳ බිඳ
හද හඬවනු ඇයිද කුමරි
මල් හීසර නුඹේ වෙතට
මා නොහෙළමි හීන කුමරි
මා නොහෙළමි හීන කුමරිසිහින් සරින් ඉකි බිඳ බිඳ
හද හඬවනු ඇයිද කුමරි
මල් හීසර නුඹේ වෙතට
මා නොහෙළමි හීන කුමරි
මා නොහෙළමි හීන කුමරි //

ආදරයේ වේදනාව 
දිනකදි ඔබහට දැණේවි
ඒ දැණුනම මගෙ හී වෙත
ඔබ නිහඬව බැණ වදීවි
ඔබ නිහඬව බැණ වදීවි

සිහින් සරින් ඉකි බිඳ බිඳ
හද හඬවනු ඇයිද කුමරි
මල් හීසර නුඹේ වෙතට
මා නොහෙළමි හීන කුමරි
මා නොහෙළමි හීන කුමරි

ආදරයේ කඳුළු පළස
මත නිහඬව ඔබ හිඳීවි
නිබඳව ඔබ හිඳිනා සඳ
හීන් හඬින් බැණවදීවි
හීන් හඬින් බැණවදීවි

සිහින් සරින් ඉකි බිඳ බිඳ
හද හඬවනු ඇයිද කුමරි
මල් හීසර නුඹේ වෙතට
මා නොහෙළමි හීන කුමරි
මා නොහෙළමි හීන කුමරි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sihin Sarin Iki Binda Binda Song Lyrics - සිහින් සරින් ඉකි බිඳ බිඳ ගීතයේ පද පෙළ Sihin Sarin Iki Binda Binda Song Lyrics - සිහින් සරින් ඉකි බිඳ බිඳ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 09, 2022 Rating: 5

0 comments:

Post a Comment