Geethayak Se Mathuweyan Song Lyrics - ගීතයක් සේ මතුවෙයන්‍ ගීතයේ පද පෙළ

Geethayak Se Mathuweyan Song Lyrics - ගීතයක් සේ මතුවෙයන්‍ ගීතයේ පද පෙළ
Song Title : Geethayak Se Mathuweyan (ගීතයක් සේ මතුවෙයන්‍)
ගායනය : අසංක ප්‍රියමන්ත පීරිස්
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : ආනන්ද හේවාරන්හිඳගේ


ගීතයක් සේ මතුවෙයන්
නොසිතූ වෙලාවක
හීනයක් සේ පෑදියන්
තනිවූ විරාමෙක //
මා හැරදමා ගිය මියුලැසී

හෙට දිනක් පෙර මඟක් අරමුණක් නැති
ගෙවෙන දිවියේ.. ඉසිඹුවක් ලෙස හෝ..
ගෙවුනු රස බර මතක මතුකර හිනැහියන්
මා හැර දමා ගිය මියුලැසී

ගීතයක් සේ මතුවෙයන්
නොසිතූ වෙලාවක
හීනයක් සේ පෑදියන්
තනිවූ විරාමෙක //
මා හැරදමා ගිය මියුලැසී

හිනැහෙමින් වැලපෙමින් තුටු සිතින්
පෙම් පිරූ සමයේ සලකුණක් ලෙස හෝ
පුරුදු ඉමිහිරි සිහින සමඟින් දැවටියන්
මා හැරදමා ගිය මියුලැසී
ගීතයක් සේ මතුවෙයන්
නොසිතූ වෙලාවක
හීනයක් සේ පෑදියන්
තනිවූ විරාමෙක //
මා හැරදමා ගිය මියුලැසී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Geethayak Se Mathuweyan Song Lyrics - ගීතයක් සේ මතුවෙයන්‍ ගීතයේ පද පෙළ Geethayak Se Mathuweyan Song Lyrics - ගීතයක් සේ මතුවෙයන්‍ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 09, 2022 Rating: 5

0 comments:

Post a Comment