Sansara Durga Margaye Song Lyrics - සංසාර දූර්ග මාර්ගයේ ගීතයේ පද පෙළ

Sansara Durga Margaye Song Lyrics - සංසාර දූර්ග මාර්ගයේ ගීතයේ පද පෙළ
Song Title : Sansara Durga Margaye (සංසාර දූර්ග මාර්ගයේ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි
1980 දී නිකුත් වූ ස්වර්ණ කුණ්ඩල LP තැටියට ඇතුළත් වූ ගීයකි. පසු කලෙක නිර්මාණය වූ "නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්" නම් ගීයට යොදා ගත්තේ ද මෙම ගීයේ තනුවයි.


සංසාර දූර්ග මාර්ගයේ වේදනා නිවූ
සම්බෝධි පාද ලෝ ගුරුන්
නමා වඳිම් සදා //

නිර්වාණ ශාන්ත මාර්ගයේ
ස්වර්ණ දීපිඛා //
සම්බුද්ධ රාජ ලෝක නාථ
වන්දනා කරම්

සංසාර දූර්ග මාර්ගයේ වේදනා නිවූ
සම්බෝධි පාද ලෝ ගුරුන්
නමා වඳිම් සදා

ක්ලේශ සාගරේ නිමග්න
ලෝ දනා නිවූ //
වීතරාගි ලොව්තුරා බුදුන් වඳිම් සදා

සංසාර දූර්ග මාර්ගයේ වේදනා නිවූ
සම්බෝධි පාද ලෝ ගුරුන්
නමා වඳිම් සදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sansara Durga Margaye Song Lyrics - සංසාර දූර්ග මාර්ගයේ ගීතයේ පද පෙළ Sansara Durga Margaye Song Lyrics - සංසාර දූර්ග මාර්ගයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 30, 2022 Rating: 5

0 comments:

Post a Comment