Your Choice Way

Sanduluthalen Ebee Balana Song Lyrics - සඳළුතලෙන් එබී බලන ගීතයේ පද පෙළ

Sanduluthalen Ebee Balana Song Lyrics - සඳළුතලෙන් එබී බලන ගීතයේ පද පෙළ
Song Title : Sanduluthalen Ebee Balana (සඳළුතලෙන් එබී බලන)
ගායනය : අතුල අධිකාරි
පද : ශාන්ත ජයලත් තිසේරා
තනුව : ශාන්ත ජයලත් තිසේරා


සඳළුතලෙන් එබී බලන පුංචි කුමරියේ
නුඹ මට ද ආදරේ ගඟ දියඹට ද ආදරේ //
වැලි පාරුවේ ඉන්න මගෙ හිත ආදරෙන් පිරේ

සඳළුතලේ ළඟට එන්න අත්තටු කොහෙද
මන්දිරේ දොරෙන් එළියට නුඹ එන්නැද්ද
මේ පාරුවෙන් එගොඩ වෙන්නට
වාරුවෙන් මගේ දිවියට
ආදරෙන් බැඳී සදහට

සඳළුතලෙන් එබී බලන පුංචි කුමරියේ
නුඹ මට ද ආදරේ ගඟ දියඹට ද ආදරේ //
වැලි පාරුවේ ඉන්න මගෙ හිත ආදරෙන් පිරේ

හී සැරෙන් දොරකඩට සපැමිණි අඳුරු වාහනේ
දෙව් දුවක් වගේ සැඟවී නුඹ ද ඉගිලුණේ
ගඟ බිහිසුණුයි සැඩයි හරියට
වාරු නෑ මගේ හබලට
ජීවිතේ ඉතින් මොකටද

සඳළුතලෙන් එබී බලන පුංචි කුමරියේ
නුඹ මට ද ආදරේ ගඟ දියඹට ද ආදරේ //
වැලි පාරුවේ ඉන්න මගෙ හිත ආදරෙන් පිරේ
වැලි පාරුවේ ඉන්න මගෙ හිත ආදරෙන් පිරේ
වැලි පාරුවේ ඉන්න මගෙ හිත ආදරෙන් පිරේ
වැලි පාරුවේ ඉන්න මගෙ හිත ආදරෙන් පිරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanduluthalen Ebee Balana Song Lyrics - සඳළුතලෙන් එබී බලන ගීතයේ පද පෙළ Sanduluthalen Ebee Balana Song Lyrics - සඳළුතලෙන් එබී බලන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, June 13, 2022 Rating: 5

0 comments:

Post a Comment