Pana Thiyena Thura Kivath Song Lyrics - පණ තියෙන තුරා කීවත් ගීතයේ පද පෙළ

Pana Thiyena Thura Kivath Song Lyrics - පණ තියෙන තුරා කීවත් ගීතයේ පද පෙළ
Song Title : Pana Thiyena Thura Kivath (පණ තියෙන තුරා කීවත්)
ගායනය : අතුල අධිකාරි
පද : ආනන්ද හේවාරංහිඳගේ
තනුව : සමන්ත පෙරේරා


පණ තියෙන තුරා කීවත්
නැහැ ඉවර වෙන්නෙ කවදත්
මගෙ හිතේ
නුඹ කෙරේ ඇති
ප්‍රේමණීය හැඟුමන් //

දිය කඳුරු පවා වැසි නැති දා ගොළුවී යාවී //
වන නිල්ල පවා සැඩ නියඟේ සැඟවී යාවී

පණ තියෙන තුරා කීවත්
නැහැ ඉවර වෙන්නෙ කවදත්
මගෙ හිතේ
නුඹ කෙරේ ඇති
ප්‍රේමණීය හැඟුමන්

පුර හඳට වඩා සිහිල දෙයක් ඇත්නම් ලෝකේ //
ඒ නුඹෙ හිතමයි හැඬවූවද කවුරුන් කෙලෙසේ

පණ තියෙන තුරා කීවත්
නැහැ ඉවර වෙන්නෙ කවදත්
මගෙ හිතේ
නුඹ කෙරේ ඇති
ප්‍රේමණීය හැඟුමන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pana Thiyena Thura Kivath Song Lyrics - පණ තියෙන තුරා කීවත් ගීතයේ පද පෙළ Pana Thiyena Thura Kivath Song Lyrics - පණ තියෙන තුරා කීවත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 13, 2022 Rating: 5

0 comments:

Post a Comment