Sanda Nena Da Song Lyrics - සඳ නේන දා ගීතයේ පද පෙළ

Sanda Nena Da Song Lyrics - සඳ නේන දා ගීතයේ පද පෙළ
Song Title : Sanda Nena Da (සඳ නේන දා)
Music Composed & Performed by Lakshitha Mihiran & Themiya Thejan
Music & Mixed by Themiya Thejan
Recorded @waveartlabz
Mastered by Mahiru Senarathne
Distributed by MREC Entertainment
Director Of Photography : Rashmitha Abhishek
Editor & Colorist : Mahoda Induranga
Art Works : Thushera Dilum
Production Manager : Mudriq Ahamed
Venue : Villa Nilnara, Ahungalla


තනුවට හොරා වැයෙනා ස්වරන්දරේ
මතකය දිගේ වැළලුනු අතීතය අවදි වේ
කඳුළට හොරා සරනා දිගම්බරේ
දෛවය ලියූ සරදම් විරාමය මෙය නොවේ

සඳ නේන දා සෞම්‍ය රාත්‍රියේ මාගෙ තුරුලේ වෙලීලා
උණුහුම සොයා ආදර හැඟුම් පාරවා
මන බැන්දු ආශා හීන වර්ෂා මතකේ පැටලිලා
සිහි වී ගියා නුඹෙ හාදකම් පෑ සිනා

ඝනඳුරු වලාවේ නුඹ සැඟවුනාවේ
නුඹ නොමැති අහසේ තරු දුන් විලාපේ
යලි අන්ධකාරේ දුරු කළ විලාසේ
ගතම වෙලුනා ස්නේහයෙන් නොහෙලනු මුලාවේ

සඳ නේන දා සෞම්‍ය රාත්‍රියේ මාගෙ තුරුලේ වෙලීලා
උණුහුම සොයා ආදර හැඟුම් පාරවා
මන බැන්දු ආශා හීන වර්ෂා මතකේ පැටලිලා
සිහි වී ගියා නුඹෙ හාදකම් පෑ සිනා

තනි වූ සැඳෑවේ නුඹ ඇයිද නාවේ
කඳුලක ගිලී තැවුනා නුඹගේ පමාවේ
සංසාර ගානේ ආ චාරිකාවේ
නුඹම පතනා හෘදේ නොදවන් ප්‍රියාවේ

සඳ නේන දා සෞම්‍ය රාත්‍රියේ මාගෙ තුරුලේ වෙලීලා
උණුහුම සොයා ආදර හැඟුම් පාරවා
මන බැන්දු ආශා හීන වර්ෂා මතකේ පැටලිලා
සිහි වී ගියා නුඹෙ හාදකම් පෑ සිනා

සඳ නේන දා සෞම්‍ය රාත්‍රියේ මාගෙ තුරුලේ වෙලීලා
උණුහුම සොයා ආදර හැඟුම් පාරවා
මන බැන්දු ආශා හීන වර්ෂා මතකේ පැටලිලා
සිහි වී ගියා නුඹෙ හාදකම් පෑ සිනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Nena Da Song Lyrics - සඳ නේන දා ගීතයේ පද පෙළ Sanda Nena Da Song Lyrics - සඳ නේන දා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 10, 2022 Rating: 5

0 comments:

Post a Comment