Adarayen Wen Weela Song Lyrics - ආදරයෙන් වෙන් වීලා ගීතයේ පද පෙළ

Adarayen Wen Weela Song Lyrics - ආදරයෙන් වෙන් වීලා ගීතයේ පද පෙළ
Song Title : Adarayen Wen Weela (ආදරයෙන් වෙන් වීලා)
ගායනය : ඇන්ජලින් ගුණතිලක සමග එච්.ආර්. ජෝතිපාල


ආදරයෙන් වෙන් වීලා මා තනියෙන් මෙහි දාලා
ආදරයෙන් මත් වීලා මා තනියෙන් මෙහි දාලා
යන්න එපා මග හැරලා මේ රැයේ
හිනැහෙද්දී පෙම් පාලා ඔබ එද්දී අත දීලා
යන්නේ කෙසේ පිටුපාලා මේ රැයේ

නෙත් පේනවා නම් හිත් පේනවා නම්
රසේ දන්නවා නම් නිසි කාලේ මේ නම්
ඒ සුබ මොහොතින් ඇයි ඵල නොලබන්නේ
ආදරයෙන් වෙන් වීලා මා තනියෙන් මෙහි දාලා
යන්න එපා මග හැරලා මේ රැයේ

නෙත් පෙනෙනවාමයි හිත් තියෙනවාමයි
රසේ දන්නවාමයි නිසි කාලේ මේකයි
මා ගිනි දැල්ලකි මැද්දේ ඇවිලෙන්නේ
ආදරයෙන් වෙන් වීලා මා තනියෙන් මෙහි දාලා
යන්න එපා මග හැරලා මේ රැයේ

ඒ ගින්න නිවලා මද සීත ගෙවලා
මා ඉන්න ඇදිලා පිළිගන්න බැඳිලා
එකම රැයක මුළු ජිවිතයට ඇත්තේ

ආදරයෙන් වෙන් වීලා මා තනියෙන් මෙහි දාලා
යන්න එපා මග හැරලා මේ රැයේ
හිනැහෙද්දී පෙම් පාලා ඔබ එද්දී අත දීලා
යන්නේ කෙසේ පිටුපාලා මේ රැයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adarayen Wen Weela Song Lyrics - ආදරයෙන් වෙන් වීලා ගීතයේ පද පෙළ Adarayen Wen Weela Song Lyrics - ආදරයෙන් වෙන් වීලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 10, 2022 Rating: 5

0 comments:

Post a Comment