Oba Ma Laga Eda Wage Song Lyrics - ඔබ මා ළඟ එදා වගේ ගීතයේ පද පෙළ

Oba Ma Laga Eda Wage Song Lyrics - ඔබ මා ළඟ එදා වගේ ගීතයේ පද පෙළ
Song Title : Oba Ma Laga Eda Wage (ඔබ මා ළඟ එදා වගේ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : රොඩ්නි විදානපතිරණ
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


ඔබ මා ළඟ එදා වගේ
හින් හඬින් දොඩණු ඇවිත්
අප හමුවූ නිහඬ මාවතේ
ආදර හිත තාම රිදුම් දේ //

විඩා දැනේ මගේ ලොවේ තනිය ළඟාවී
සිනා නැඟේ ඔබේ ලොවේ කඳුළ නිමාවී //
මගේ පැතුම් බිඳී ගියේ ඉසුරු නැති නිසා

ඔබ මා ළඟ එදා වගේ
හින් හඬින් දොඩණු ඇවිත්
අප හමුවූ නිහඬ මාවතේ
ආදර හිත තාම රිදුම් දේ

පාර දිගේ කුසුම් පිපී සුවඳ ගලාවී
අපේ කතා සුළං දැලෙන් වසා දමාවී //
මගේ පැතුම් බිඳී ගියේ ඉසුරු නැති නිසා

ඔබ මා ළඟ එදා වගේ
හින් හඬින් දොඩණු ඇවිත්
අප හමුවූ නිහඬ මාවතේ
ආදර හිත තාම රිදුම් දේ //

ආදර හිත තාම රිදුම් දේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Ma Laga Eda Wage Song Lyrics - ඔබ මා ළඟ එදා වගේ ගීතයේ පද පෙළ Oba Ma Laga Eda Wage Song Lyrics - ඔබ මා ළඟ එදා වගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 16, 2022 Rating: 5

0 comments:

Post a Comment