Oba Ayemath Avidin Song Lyrics - ඔබ ආයෙමත් ඇවිදින් ගීතයේ පද පෙළ

Oba Ayemath Avidin Song Lyrics - ඔබ ආයෙමත් ඇවිදින් ගීතයේ පද පෙළ
Song Title : Oba Ayemath Avidin (ඔබ ආයෙමත් ඇවිදින්)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : ධම්මික බණ්ඩාර
තනුව : ඩෙනිස්ටර් පෙරේරා


ඔබ ආයෙමත් ඇවිදින්

ඔබ ආයෙමත් ඇවිදින්
සිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති
දවස් තිබුනද කොයි තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ
සිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

දෑස අග මල් පිපී සැලුනද කොයි තරම්
එක මලක් වත්
සුවඳ නැති විය ඔබ තරම්
නුඹ නොදැක සිටි ඒ කාලයේ
නෙත කඳුළු මැකුනා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

ඔබ ආයෙමත් ඇවිදින්
සිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Ayemath Avidin Song Lyrics - ඔබ ආයෙමත් ඇවිදින් ගීතයේ පද පෙළ Oba Ayemath Avidin Song Lyrics - ඔබ ආයෙමත් ඇවිදින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 04, 2022 Rating: 5

0 comments:

Post a Comment