Nethage Song Lyrics - නෙතගේ ගීතයේ පද පෙළ

Nethage Song Lyrics - නෙතගේ ගීතයේ පද පෙළ
Song Title : Nethage (නෙතගේ)
Singing : Bachi Susan
Lyrics : Sampath Fernandopulle
Music : Pasan Liyanage
Video : Studio Fire
Production : Origin Entertainment


නෙතගේ ඉපිලේ
කදුලාක් දෝ
හදවත සසලයි
සුසුමක් දෝ
ඔබ අන්සතු වී බැදුනා දෝ
සෙනෙහස මියයැයි දැනුනාදෝ

නිදි නෑ හිත
තනියෙන් නිදියහනේ
ඔබගේ සුව
මංගල යහනේ ඉබ ගුලිවී
ඔහු හා
ඔහු හා

රෑ තිස්සේ
මුතු පින්නේ
තෙමුනාම සීතලෙන්
ඔය දෑස මා සිම්බේ
දැනුනාද සීරුවෙන්

ඒ දෑස අන්සතු වී
අදහන්න බෑ ඉතින්
මේ දුන්න දුක ගින්න
උහුලන්න බෑ ඉතින්

සිහිනෙන් පෑ ‍රැගුමන්
මා නෙතු අද කදුලින්
සිහිනෙන් පෑ ‍රැගුමන්
මා නෙතු අද කදුලින්
නොහඩා ඉන්නේ මා කෙලෙසේ සොදුරේ
සොදුරේ

රතු පාට හැන්දෑවේ
අපි උනේ තාලෙන්
මා හිතුවේ සංසාරේ
අපි ඉන්නේ ආදරෙන්
මල් පාට මුතු කුඩයේ
හැන්ගෙන්න බෑ ඉතින්
මා ලයම උහුලන්න ඔබ ආවේ ඇයි ඉතින්

සිහිනෙන් පෑ ‍රැගුමන්
මා නෙතු අද කදුලින්
සිහිනෙන් පෑ ‍රැගුමන්
මා නෙතු අද කදුලින්
නොහඩා ඉන්නේ මා කෙලෙසේ සොදුරේ
සොදුරේ

නෙතගේ ඉපිලේ
කදුලාක් දෝ
හදවත සසලයි
සුසුමක් දෝ
ඔබ අන්සතු වී බැදුනා දෝ
සෙනෙහස මියයැයි දැනුනාදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nethage Song Lyrics - නෙතගේ ගීතයේ පද පෙළ Nethage Song Lyrics - නෙතගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 20, 2022 Rating: 5

0 comments:

Post a Comment