Liyathambara Song Lyrics - ලියතඹරා ගීතයේ පද පෙළ

Liyathambara Song Lyrics - ලියතඹරා ගීතයේ පද පෙළ
Song Title : Liyathambara (ලියතඹරා)
ගායනය : ආත්මා ලියනගේ
සංගීතය : ආත්මා ලියනගේ
පද රචනය : රෝහණ ජයසිංහ


ලියතඹරා මෘදු කුසුමකි ඈ
තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
නෑ ලෝකෙ ජීවේ ඇයයි //

මායාව මායාව ‍ලොව රවටනා
සිහිනයකි සිහිනයකි අඳුරෙ පාවෙනා
වීණාව තත් අතර මෘදු ස්වරෙ ඇයමයි
මා හදට රස ගෙනෙන මදුවිත ඇයයි

ලියතඹරා මෘදු කුසුමකි ඈ
තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
නෑ ලෝකෙ ජීවේ ඇයයි //

මිරිඟුවකි මිරිඟුවකි අප රවටනා
දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
නිල් නයන බිගුකැලකි නෙත් සරය සුමුදුයි
මගෙ ජීවෙ වැලි කතරෙ දිය බිඳ ඇයයි

ලියතඹරා මෘදු කුසුමකි ඈ
තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
නෑ ලෝකෙ ජීවේ ඇයයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Liyathambara Song Lyrics - ලියතඹරා ගීතයේ පද පෙළ Liyathambara Song Lyrics - ලියතඹරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 12, 2022 Rating: 5

0 comments:

Post a Comment