Chandra Sobha Song Lyrics - චන්ද්‍රා සොබා ගීතයේ පද පෙළ

Chandra Sobha Song Lyrics - චන්ද්‍රා සොබා ගීතයේ පද පෙළ
Song Title : Chandra Sobha (චන්ද්‍රා සොබා)
Artists : Anjalee Methsara 
Music & Melody : Duleeka Kodagoda DK
Lyrics : Shehan Galahitiyawa
Video Director : Sandesh Bandara
Produced by Fm Derana


චන්ද්‍රා සෝභා
මනසා රූ වරුණා
සිතුවම් කළා උපමා
වර්ණා මවා
සනසා හද සරණා
හැගුමන් ගෙනා කුමරා

සන්ධ්‍යාවෙ රූ මානා
උද්‍යානෙ රූ ගේනා
හද යායේ මල් පූදිනා

ශෘංගාර ධාරා
දෑස මානේ සෝබ මානා
සිත්තම් මවා
මා වෙලා ලා

ශෘංගාර ධාරා
දෑස මානේ සෝබ මානා
සිත්තම් මවා
මා වෙලා ලා

සෙනේවන්ත ආශා
දැනේ හුස්ම පාසා
දෙනුවන් නීල මා මත් කළා
වලාරැල්ල සේ මා
සරාවන්ත වේවා
තරුවක් සේම අහසේ පායනා

සන්ධ්‍යාවෙ රූ මානා
උද්‍යානෙ රූ ගේනා
හද යායේ මල් පූදිනා

ශෘංගාර ධාරා
දෑස මානේ සෝබ මානා
සිත්තම් මවා
මා වෙලා ලා

ශෘංගාර ධාරා
දෑස මානේ සෝබ මානා
සිත්තම් මවා
මා වෙලා ලා

රැයේ නින්ද නේනා
හදේ ගැස්ම ඕනා
හැගුමන් හීන රෑ ළං වෙලා
වෙලී ඉන්න මා හා
මවා දෙන්න ආශා
පවනක් සේම පහසේ දාවලා

සන්ධ්‍යාවෙ රූ මානා
උද්‍යානෙ රූ ගේනා
හද යායේ මල් පූදිනා

ශෘංගාර ධාරා
දෑස මානේ සෝබ මානා
සිත්තම් මවා
මා වෙලා ලා

ශෘංගාර ධාරා
දෑස මානේ සෝබ මානා
සිත්තම් මවා
මා වෙලා ලා

චන්ද්‍රා සෝභා
මනසා රූ වරුණා
සිතුවම් කළා උපමා
වර්ණා මවා
සනසා හද සරණා
හැගුමන් ගෙනා කුමරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Chandra Sobha Song Lyrics - චන්ද්‍රා සොබා ගීතයේ පද පෙළ Chandra Sobha Song Lyrics - චන්ද්‍රා සොබා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 11, 2022 Rating: 5

0 comments:

Post a Comment