Adara Mal Pavane Song Lyrics - ආදර මල් පවනේ ගීතයේ පද පෙළ

Adara Mal Pavane Song Lyrics - ආදර මල් පවනේ ගීතයේ පද පෙළ
Song Title : Adara Mal Pavane (ආදර මල් පවනේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
1974 දී තිරගත වූ "දුලීකා" චිත්‍රපටියෙන්


ආදර මල් පවනේ
ඈ යන මේ ගමනේ
කොහෙදෝ යන්නේ කවුදෝ දන්නේ
දුලීකා… දුලීකා… දුලීකා… දුලීකා

වේදනා කන්දේ ඉඳලා
ආදරය දැක අත වනලා
සුළගේ පාවී සුසුම් හෙලාවී
දුලීකා … දුලීකා … දුලීකා … දුලීකා
දුලීකා … දුලීකා … දුලීකා … දුලීකා

ආදර මල් පවනේ
ඈ යන මේ ගමනේ
කවුදෝ දන්නේ කොහෙදෝ යන්නේ
දුලීකා… දුලීකා… දුලීකා… දුලීකා

චංචල සිතුවිල්ලේ මංගල ඕවිල්ලේ
නැලැවී යන්නේ ඈ මෙසේ
පෙම් මල් උයනටදෝ කඳුළැලි මුහුදටදෝ

ආදර මල් පවනේ
ඈ යන මේ ගමනේ
කොහෙදෝ යන්නේ කවුදෝ දන්නේ
දුලීකා… දුලීකා… දුලීකා… දුලීකා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adara Mal Pavane Song Lyrics - ආදර මල් පවනේ ගීතයේ පද පෙළ Adara Mal Pavane Song Lyrics - ආදර මල් පවනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 11, 2022 Rating: 5

0 comments:

Post a Comment