Atha Nimwalalle Song Lyrics - ඈත නිම්වළල්ලේ ගීතයේ පද පෙළ

Atha Nimwalalle Song Lyrics - ඈත නිම්වළල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Atha Nimwalalle (ඈත නිම්වළල්ලේ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


ඈත නිම්වළල්ලේ
මුතු පවුරක කැටයම් කළ
ඈත නිල් සඳැල්ලේ
තරු ගොමුවක සිතුවම් කළ //
ඉන්දීවර පළිඟු නයන මට සිහි වෙනවා
මට සිහි වෙනවා

ඈත නිම්වළල්ලේ
මුතු පවුරක කැටයම් කළ
ඈත නිල් සඳැල්ලේ
තරු ගොමුවක සිතුවම් කළ
ඉන්දීවර පළිඟු නයන මට සිහි වෙනවා
මට සිහි වෙනවා

ගෝදාවරි ගංගා තෙර
බ්‍රින්දා වන මල් අරණේ
විහඟ පසඟ තුරු පෙම් ගී සවන් පුරනවා
සීතල සුව හිම සිරිපොද වැස්ස වැටෙනවා
වැස්ස වැටෙනවා

ඈත නිම්වළල්ලේ
මුතු පවුරක කැටයම් කළ
ඈත නිල් සඳැල්ලේ
තරු ගොමුවක සිතුවම් කළ
ඉන්දීවර පළිඟු නයන මට සිහි වෙනවා
මට සිහි වෙනවා

වර්ණ වගුළ විසිතුරු මල්
ස්වර්ණ රජත විදිලිය දැල්
නිරන්තරව මහද අරා සුවඳ උනනවා
ඔබ පිළිරුව මගේ ලොවට වැඩම කරනවා
වැඩම කරනවා

ඈත නිම්වළල්ලේ
මුතු පවුරක කැටයම් කළ
ඈත නිල් සඳැල්ලේ
තරු ගොමුවක සිතුවම් කළ
ඉන්දීවර පළිඟු නයන මට සිහි වෙනවා
මට සිහි වෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Atha Nimwalalle Song Lyrics - ඈත නිම්වළල්ලේ ගීතයේ පද පෙළ Atha Nimwalalle Song Lyrics - ඈත නිම්වළල්ලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 11, 2022 Rating: 5

0 comments:

Post a Comment