Your Choice Way

Adara Sithin Ma Thaniwune Song Lyrics - ආදර සිතින් මා තනිවුණේ ගීතයේ පද පෙළ

Adara Sithin Ma Thaniwune Song Lyrics - ආදර සිතින් මා තනිවුණේ ගීතයේ පද පෙළ
Song Title : Adara Sithin Ma Thaniwune (ආදර සිතින් මා තනිවුණේ)
ගායනය : අතුල අධිකාරි
පද : සංගීත් වික්‍රමසිංහ
තනුව : සංගීත් වික්‍රමසිංහ


ආදර සිතින්
මා තනිවුණේ
නුහුරු රටේ
සුව දුක් වැසෙන ආකාසේ
මැදුරක් සරදම් කර මට හිනැහේ
ඒ යාමයේ
ඔබගෙන් වෙන්වුණේ
සිතකින් නොවේ

හූ... හූහූ.. හූ....

රටකින් රටකට ආ දිනේ
සිත මා ළඟ නෑ තනිවුණේ

ආදරෙ නිසා
ඔබෙ ආදරෙ නිසා

ඒ යාමයේ
ඔබගෙන් වෙන්වුණේ
සිතකින් නොවේ

ම්... ම්ම්... ම්....

රිය සක කැරකෙන මේ දිවියේ
නොමිනිස්කම ඇති ලෝකයේ

රුපියල් සත නිසයි
මෙහි මා තනිවුණේ

ආදර සිතින්
මා තනිවුණේ
නුහුරු රටේ
සුව දුක් වැසුණ ආකාසේ
මැදුරක් සරදම් කර මට හිනැහේ
ඒ යාමයේ
ඔබගෙන් වෙන්වුණේ
සිතකින් නොවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adara Sithin Ma Thaniwune Song Lyrics - ආදර සිතින් මා තනිවුණේ ගීතයේ පද පෙළ Adara Sithin Ma Thaniwune Song Lyrics - ආදර සිතින් මා තනිවුණේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, June 12, 2022 Rating: 5

0 comments:

Post a Comment