Lak Bhumi Song Lyrics - ලක් භූමී ගීතයේ පද පෙළ

Lak Bhumi Song Lyrics - ලක් භූමී ගීතයේ පද පෙළ
Song Title : Lak Bhumi (ලක් භූමී)
Artist : Vihanga Nilakshana & Pasindu Nilakshana
Mix and Master : Isuranga Iniyage
Lyrics : Vihanga Nilakshana
Director : Bhathiya Kumarasinghe @Rare Image
DOP : Dureshana Chathuranga @D Plex Photography
Edit : Bhathiya Kumarasinghe @Rare Image
Camera Assistants : Jeewantha Dilshan/Shanuja Dhananjaya 
Gaffer : Haral Shalvin(Gagana Sound & Light)
Lighting Assistant : Thakshila Kumar


අවසන් හුස්මේ දුක නොදැනී ඒ
හංගාලූ ඒ කඳුලු මගේ දෑසේ
කවදා හෝ මගේ නාමේ ගුවනේ
ඒ රැව් දි දී සිංහ තේජසිනේ

ලක් භූමි මගේ මා පුතුන් නුඹේ
ණය නෑ ඔබ හට අවසන් මොහොතේ
මේ ජීවිතයේ දුටු හීනය මා දිනුවා යන්නම්
සරදේ සැරදේ

ලක් භූමි මගේ මා පුතුන් නුඹේ
ණය නෑ ඔබ හට අවසන් මොහොතේ
මේ ජීවිතයේ දුටු හීනය මා දිනුවා යන්නම්
සරදේ සැරදේ

ලක් මෑණී ඔබ වෙනුවෙන් හෙට
ඉපදේවී තව වීර පුතුන් බය නෑ මා – උන් රකීවී
පණ මෙන්

පින් බිමකී දෙවියන් වඩිනා
වින කරනා නරුමයන් පලවා
රැකේවා – මගෙ මව්නී බෝ කල්

රුධිරේද වැටී
දිරනා මෙකයේ
සාරය ලැබ තව සරු මේ පොළොවේ
භව භෝග වැවී
සරු වේවි කියා
පතනා මෙලෙසේ මා මුතු ඇටයේ

මා පතනා වූ අවසන් පැතුමේ
නෑ මාගෙ කියා තව දේ මෙළොවේ
අවසන් හුස්මත්
ඔබ වෙනුවෙන් ආදරයෙන්
පුදදී යන්නෙමි වන්දේ

ලක් මෑණී ඔබ වෙනුවෙන් හෙට
ඉපදේවී තව වීර පුතුන් බය නෑ මා – උන් රකීවී
පණ මෙන්

පින් බිමකී දෙවියන් වඩිනා
වින කරනා නරුමයන් පලවා
රැකේවා – මගෙ මව්නී බෝ කල්

ලක් භූමි මගේ මා පුතුන් නුඹේ
ණය නෑ ඔබ හට අවසන් මොහොතේ
මේ ජීවිතයේ දුටු හීනය මා දිනුවා යන්නම්
සරදේ සැරදේ

ලක් භූමි මගේ මා පුතුන් නුඹේ
ණය නෑ ඔබ හට අවසන් මොහොතේ
මේ ජීවිතයේ දුටු හීනය මා දිනුවා යන්නම්
සරදේ සැරදේ

ලක් මෑණී ඔබ වෙනුවෙන් හෙට
ඉපදේවී තව වීර පුතුන් බය නෑ මා – උන් රකීවී
පණ මෙන්

පින් බිමකී දෙවියන් වඩිනා
වින කරනා නරුමයන් පලවා
රැකේවා – මගෙ මව්නී බෝ කල්

ලක් මෑණී ඔබ වෙනුවෙන් හෙට
ඉපදේවී තව වීර පුතුන් බය නෑ මා – උන් රකීවී
පණ මෙන්

පින් බිමකී දෙවියන් වඩිනා
වින කරනා නරුමයන් පලවා
රැකේවා – මගෙ මව්නී බෝ කල්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lak Bhumi Song Lyrics - ලක් භූමී ගීතයේ පද පෙළ Lak Bhumi Song Lyrics - ලක් භූමී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 17, 2022 Rating: 5

0 comments:

Post a Comment