Kadulu Pisadalana Song Lyrics - කඳුළු පිසදාලන ගීතයේ පද පෙළ

Kadulu Pisadalana Song Lyrics - කඳුළු පිසදාලන ගීතයේ පද පෙළ
Song Title : Kadulu Pisadalana (කඳුළු පිසදාලන)
ගායනය : බණ්ඩාර අතාවුද
පද : වසන්ත කුමාර කොබවක
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


කඳුළු පිසදාලන සඟවාලන
රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන
නුඹේ සිනා මල්
නුඹේ සිනා මල් //

අවර නැකත නොවේ
තරු පීදෙන සඳ පායන නුඹමය රාත්‍රී
සතුටු කඳුළු පිපේ
මල්යායට සිත් යාකල නුඹ මගෙ දේවී

කඳුළු පිසදාලන සඟවාලන
රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන
නුඹේ සිනා මල්
නුඹේ සිනා මල්

අරුණ ගලන පැයේ
නෙත්මානෙන් ඉගිලී යන නුඹමය රාත්‍රී
සිතට තනිය නොදී
තුන්තිස් පැය මල්යහනට වැඩපන් දේවී

කඳුළු පිසදාලන සඟවාලන
රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන
නුඹේ සිනා මල්
නුඹේ සිනා මල් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kadulu Pisadalana Song Lyrics - කඳුළු පිසදාලන ගීතයේ පද පෙළ Kadulu Pisadalana Song Lyrics - කඳුළු පිසදාලන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 22, 2022 Rating: 5

0 comments:

Post a Comment