Your Choice Way

Guru Para Digata Song Lyrics - ගුරු පාර දිගට ගීතයේ පද පෙළ

Guru Para Digata Song Lyrics - ගුරු පාර දිගට ගීතයේ පද පෙළ
Song Title : Guru Para Digata (ගුරු පාර දිගට)
ගායනය : අතුල අධිකාරි


ගුරු පාර දිගට තරු හිනහෙන රැයේ
පැතු හීන හිනාවෝ දුර ඈත ගියාදෝ
තන්නිකමේ කවිය කාට ඇසේ දෝ

අඳුරට මග අහුරා සඳ සළු පිළි පළඳා
ගැල් මඟ එළිය කළත් රැයේ
හැම දහ දුක් විඳලා හිමිදිරියෙම ඉඳලා
දහදිය උකසට දුන් දිනේ
අපෙ හිතේ දුකට එළිය නිවයි බරබාගේ

සුදු මල් ඔසරිය හා මුතුපොට ගැන සිතලා
මැණිකේ මඟ බලනා වේලේ
ඒ සිහිනය සිඳ දා හිස් දෑතම විහිදා
වයිරෝ ගෙදර යමුද කෙසේ
අපි අඬන විටත් කැකුළු පිපෙයි හඳපානේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Guru Para Digata Song Lyrics - ගුරු පාර දිගට ගීතයේ පද පෙළ Guru Para Digata Song Lyrics - ගුරු පාර දිගට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, June 18, 2022 Rating: 5

0 comments:

Post a Comment