Golgothawe Kadulu Ahidinni Song Lyrics - ගොල්ගොතාවේ කඳුළු ඇහිදින්නී ගීතයේ පද පෙළ

Golgothawe Kadulu Ahidinni Song Lyrics - ගොල්ගොතාවේ කඳුළු ඇහිදින්නී ගීතයේ පද පෙළ
Song Title : Golgothawe Kadulu Ahidinni (ගොල්ගොතාවේ කඳුළු ඇහිදින්නී)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : මංජුල ජයවර්ධන
තනුව : දර්ශන රුවන් දිසානායක


ගොල්ගොතාවේ කඳුළු ඇහිදින්නී
පෙම් කතාවේ මළුව අමදින්නී
මග්දලාවේ මරියනී
වන්දනාවේ වංකගිරියේ අම්බපාලී
මග්දලාවේ මරියනී
මරියනී

කැට මුගුරු ගෙන පසු පසින් ආ උවැසුනේ
ඝණ අඳුරු රෑ කවුද ඈ හා තනිවුණේ
සොඳුරු රූ සිරි දකින දෙනයන ගොළුවුණේ
අනේ මරියා රුදුරු කතරක තනිවුණේ

සංසාර අසපුවේ
ගීතිකාවෝ රැව් නැඟී
කම්මුලේ අත ගසාගෙන සඳ
ඉකිබිඳීවී ඉකිබිඳී සඳ

කුරුසයේ හද විලාපය මත
මල් පිපී
මල් පිපී
ජීවිතේ හැටි කියා දුන්නෙද
මරියනී
මරියනී

වන්දනාවේ වංකගිරියේ අම්බපාලී
මග්දලාවේ මරියනී
මරියනී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Golgothawe Kadulu Ahidinni Song Lyrics - ගොල්ගොතාවේ කඳුළු ඇහිදින්නී ගීතයේ පද පෙළ Golgothawe Kadulu Ahidinni Song Lyrics - ගොල්ගොතාවේ කඳුළු ඇහිදින්නී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 01, 2022 Rating: 5

0 comments:

Post a Comment