Galu Diya Kanda Song Lyrics - ගැලූ දිය කඳ ගීතයේ පද පෙළ

Galu Diya Kanda Song Lyrics - ගැලූ දිය කඳ ගීතයේ පද පෙළ
Song Title : Galu Diya Kanda (ගැලූ දිය කඳ)
ගායනය : අසංක ප්‍රියමන්ත පීරිස්
සංගීතය : එච්. එම්. ජයවර්ධන
ගී පද : ආනන්ද හෙට්ටිආරච්චි


ගැලූ දිය කඳ හැපී බිඳුනා
තිසා වැව් බැම්මේ
ඉතින් නුඹ නෑ මමත් හෙට නෑ
තිසා වැව් ඉවුරේ //

එදා සාලිය අසෝකාවන් වගේ අපි දෙන්නා
මඟුල් උයනේ කෙරූ සක්මන් අදින් පසුනම් නෑ
රන් පියුම නැති දා...
විල් තලය හැඩ නෑ...
ගැලූ දිය කඳ හැපී බිඳුනා
තිසා වැව් බැම්මේ
ඉතින් නුඹ නෑ මමත් හෙට නෑ
තිසා වැව් ඉවුරේ //

පැතලි රුවසේ එකට ඉන්නට අපිට පිං නැති දා
ඉසුරුමුණියේ කිසිම අගයක් ඉතින් දැන්නම් නෑ
පව් කෙරුව හින්දා...
වෙන්ව යන් නොහඬා...

ගැලූ දිය කඳ හැපී බිඳුනා
තිසා වැව් බැම්මේ
ඉතින් නුඹ නෑ මමත් හෙට නෑ
තිසා වැව් ඉවුරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Galu Diya Kanda Song Lyrics - ගැලූ දිය කඳ ගීතයේ පද පෙළ Galu Diya Kanda Song Lyrics - ගැලූ දිය කඳ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 09, 2022 Rating: 5

0 comments:

Post a Comment