Gaga Gala Yaden Song Lyrics - ගඟ ගලා යාදෙන් ගීතයේ පද පෙළ

Gaga Gala Yaden Song Lyrics - ගඟ ගලා යාදෙන් ගීතයේ පද පෙළ
Song Title : Gaga Gala Yaden (ගඟ ගලා යාදෙන්)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : වෛද්‍ය ප්‍රභා කුමාර රාජගුරු
තනුව : දර්ශන රුවන් දිසානායක


ගඟ ගලා යාදෙන්
අතීතේ
අතීතේ
උල්පතින් පැන නැග
ඉම නොදන්නා අනාගතයට
ගඟ ගලා යාදෙන්
නවතින්න ඔබ මේ තොටමුණේ

සරැලි හසරැලි මුවග නංවා
වියරු බියකරු ගැඹුර හංගා
අයාලේ යන ගඟ ගලා යාදෙන්
නවතින්න ඔබ මේ තොටමුණේ
අයාලේ යන ගඟ ගලා යාදෙන්

නිලන කදුවැටි නිම්න හැරදා
නිසරු නීරස සයුර සොයලා
මුලාවී යන ගඟ ගලා යාදෙන්
නවතින්න ඔබ මේ තොටමුණේ
අයාලේ යන ගඟ ගලා යාදෙන්

ගඟ ගලා යාදෙන්
අතීතේ
අතීතේ
උල්පතින් පැන නැග
ඉම නොදන්නා අනාගතයට
ගඟ ගලා යාදෙන්
නවතින්න ඔබ මේ තොටමුණේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gaga Gala Yaden Song Lyrics - ගඟ ගලා යාදෙන් ගීතයේ පද පෙළ Gaga Gala Yaden Song Lyrics - ගඟ ගලා යාදෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 01, 2022 Rating: 5

0 comments:

Post a Comment