Duras Wannata Sithana Samawita Song Lyrics - දුරස් වන්නට සිතන සැමවිට ගීතයේ පද පෙළ

Duras Wannata Sithana Samawita Song Lyrics - දුරස් වන්නට සිතන සැමවිට ගීතයේ පද පෙළ
Song Title : Duras Wannata Sithana Samawita (දුරස් වන්නට සිතන සැමවිට)
ගායනය : ඉන්ද්‍රජිත් දොලමුල්ල
සංගීතය : ඉන්ද්‍රජිත් දොලමුල්ල
ගී පද : දෙල්තොට චන්ද්‍රපාල


දුරස් වන්නට සිතන සැමවිට
තවත් ළං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා //

සතුට සපිරුණු නැවුම් ලොවකට
සෙනෙහෙ දම් පිරුවා
අපට අප නැති ලොවක් පිළිබඳ
සිතන්නත් බැරුවා //

දුරස් වන්නට සිතන සැමවිට
තවත් ළං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා

සිතට සුවයක් ගෙනෙන සැනසුම
සදන දිව අඳුනක්
නෙතට එළියක් ගෙනෙන නොනිමෙන
දොළොස් මහ පහනක් //

දුරස් වන්නට සිතන සැමවිට
තවත් ළං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා //

සිතේ රජ වෙනවා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Duras Wannata Sithana Samawita Song Lyrics - දුරස් වන්නට සිතන සැමවිට ගීතයේ පද පෙළ Duras Wannata Sithana Samawita Song Lyrics - දුරස් වන්නට සිතන සැමවිට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 04, 2022 Rating: 5

0 comments:

Post a Comment