Denuwan Song Lyrics - දෙනුවන් ගීතයේ පද පෙළ

Denuwan Song Lyrics - දෙනුවන් ගීතයේ පද පෙළ
Song Title : Denuwan (දෙනුවන්)
Artist : Kelwiz
Written by Kavindu Maduranga
Produced by Visler
Recorded in Zee Major Studio
Mix & Mastered : Crown Scoopa
Production Team : WIZE tv & Thilanka Fernando
Artoworks : Binara Graphics


දැක්කම ඔය ගැස්සෙන් ලැම මගේ දෙනෙත්
එපා දොස්තරලා වෙන්න ඔයා මට බෙහෙත්
විටෙක ගස්සයන ඉග සුග වසයි මගේ ඇස් දෙක්
තරිකිට වන්නම් නටමුද කෙල්ලේ ඉදහිට

බලා වශී කරයි ඇස් දෙකෙන් මගේ හදවත
එපා කාසී දෙන්න කෙල්ලේ නුබේ ඔය අත
මහා වැසී අදාළ නෑ හුරුයි ඉඩෝරයට
මම Kelwiz උස්සන්න අත් දෙක සද්දෙට

මතකත් අමතකයි දාද්දි නුබ සෙල්ලම්
මොටද දෑවැදි එපා මට වෙන ඉල්ලම්
හදහන් අහකට කැමතිද කියපන්
අරන් යන්නම් කරකාරෙට මං බන්දන්

නුබේ දෙනුවන් මැද්දේ මම වෙලා අන්ද මන්ද
බැල්මක් ඇති මගේ හදවත ගල් කරන්න
රාත්‍රියත් උණුසුම් නුබ ගිනි කන්දක් වෙම්ද
නුබ මැද්දේ මම හිතත් එක්ක වෙලා කාමවන්ත

මන් බන්දන් ඔතන් පන්දන් යන්නම් කැන්දන්
සැදෑ කාලේ අදුරුයි නපුරුයි බැල්මනම්
දැවටෙද්දි මගේ හදවත් ඩග් ඩග්
කවුද දොරටුව ලග කෙල්ලේ ඩග් ඩග්

මන් ඇවිස්සී ඉන්නේ අවසිහියෙන්
සනසන්නම් මන් නුබව රිදීයෙන්
උතුරන්නේ රාගෙත් එක්ක ප්‍රිතියෙන් මගේ හිත
නැ මට මහන්සියක් තියන්නෑ මං තිත

පෙරලන්නේ පිටු කාම පොතෙන් එකින් එක
තනුව වෙනස් කරලා වයන්නම් යවන්නෑ මන් පිට
සේද සළුවෙන් මට පේන්නේ විනිවිද
මම නිදිකුම්බා නිදියන්නේ උබේ ස්පර්ශයට

උබේ ස්පර්ශයට
උබේ උබේ ස්පර්ශයට
උබේ ස්පර්ශයට
උබේ උබේ ස්පර්ශයට

එකට එකතු කරමු ආදරෙයි කාමෙයි
කාම ලෝකවල අපි දෙන්නා පාවෙයි
නොදැනුවත්කමින් ටික ටික රෑ වෙයි
මන් කපිතාන් අරන් යන්නේ නුබව නෑවෙන්

උබ පිස්සුවක් මගේ හිත ඉස්සුවා
කලබයි කෙල්ලේ මාව නුබේ නිල්නුවන්
සුරගනන් පරදන නුබ ඉටි රුවක්
මදි මට සැනසෙන්න එක පාරක් සැනසුවත්

වයන්නේ අරන් හරහට තාලෙට කෙල්ලේ මං නුබව
නෑ සිමාවන් පැනවී තනි අන්දකාරේ කතාව
ඇස් දෙක පද්දන කෙල්ලේ නුබේ ලතාව
එක පාරකින් දෙපාරකින් වෙන්නෑ මන් නතර

කන්තාරෙක පිපාසෙන් ඇවිදින මට කෙල්ලේ නුබ සමානයි ජලයට සන්සිදවන්න පිපාසේ
නුබ හොරැහින් සිනාසේ කාම පොතේ පිටු අතරේ මන් වැනසේ

සුරගනන් පරදන නුබේ රුව දුටු විට
නෑ නැවතීමක් හදගැස්ම ගැහෙයි විටෙන් විට
සිහියෙන් අසියෙන් දැවටෙයි මගේ හිත
නියපොතු දුටෙන් කිරි ගහයි නුබ මගේ පාට

තනිවීලා පාලු මකමු හැමැ රෑම එළිවෙනකන්
දින ගනිනවා දින පොතේ ලං වෙනකන්
මං වීනාව වයනවා තනු වෙනස්වෙනකං
නුබේ හඩ මිහිරියි පිනවයි මගේ කං

මං බලං ඉන්නං කෙල්ලේ නුබ දිහා එක එල්ලේ
හාදු දීලා දැවටියන් මගේ බෙල්ලේ
මං කැමතිම නුබේ තිලකෙටයි ඔය නල්ලේ
ගැස්සෙනකොට තමයි ලස්සනත් රැල්ලේ

යහනේ නෑ පාලුවක් කරනකන් සෙල්ලං
එන්න කෙල්ලේ ගෙනියන්නං ලොකේ වටේ අල්ලං
ගහන්නං මං බෙරේ කෙල්ලේ නටන්න වන්නම්
නැවතීමක් නැති උනොක් එන්නේ මම පන්නං

එන්නේ මම පන්නං
එන්නේ එන්නේ මම පන්නං
එන්නේ මම පන්නං
එන්නේ එන්නේ මම පන්නං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Denuwan Song Lyrics - දෙනුවන් ගීතයේ පද පෙළ Denuwan Song Lyrics - දෙනුවන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 12, 2022 Rating: 5

0 comments:

Post a Comment