Kiri Weherata Mal Neluwata Song Lyrics - කිරි වෙහෙරට මල් නෙළුවට ගීතයේ පද පෙළ

Kiri Weherata Mal Neluwata Song Lyrics - කිරි වෙහෙරට මල් නෙළුවට ගීතයේ පද පෙළ
Song Title : Kiri Weherata Mal Neluwata (කිරි වෙහෙරට මල් නෙළුවට)
ගායනය : ශෂිකා නිසංසලා


කිරි වෙහෙරට මල් නෙළුවට
මගේ මතකය මට සුවඳයි
මල් අරගෙන ගිය ඔයාට
සම්මා සම්බුදු සරණයි

ගිනි අවුවට පිච්චී පිච්චී
දෑස දෙපා කකියනකොට
අහම්බෙන් වගේ පිපුණා
සොඳුරු සිත් මලක් සිසිලට
වහන් වෙලා වගේ ඇවිත් නඩෙන් 
නෙතින් කතා කරපු ඔබට
කොහොමද මං මිලක් දෙන්නේ
මගෙන් ගත්ත මල් දහයට

කිරි වෙහෙරට මල් නෙළුවට
මගේ මතකය මට සුවඳයි
මල් අරගෙන ගිය ඔයාට
සම්මා සම්බුදු සරණයි

නිකමටවත් කොයි රටේද
අහගන්නත් බැරි වුනානේ
මල් දහයෙන් ඔය මතකය
සෙමින් සෙමින් ළං වුනාවේ
අනේ මහත්තයෝ යළිත්
ඇවිත් ගියොත් මේ පළාතේ
ඇත්තට එතකොට මගේ වෙයි
මුළු හඳ මඬලම ඔයාගේ

කිරි වෙහෙරට මල් නෙළුවට
මගේ මතකය මට සුවඳයි
මල් අරගෙන ගිය ඔයාට
සම්මා සම්බුදු සරණයි
කිරි වෙහෙරට මල් නෙළුවට
මගේ මතකය මට සුවඳයි
මල් අරගෙන ගිය ඔයාට
සම්මා සම්බුදු සරණයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kiri Weherata Mal Neluwata Song Lyrics - කිරි වෙහෙරට මල් නෙළුවට ගීතයේ පද පෙළ Kiri Weherata Mal Neluwata Song Lyrics - කිරි වෙහෙරට මල් නෙළුවට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 12, 2022 Rating: 5

0 comments:

Post a Comment