Athwala Gilihee Song Lyrics - අත්වැල ගිලිහී ගීතයේ පද පෙළ

Athwala Gilihee Song Lyrics - අත්වැල ගිලිහී ගීතයේ පද පෙළ
Song Title : Athwala Gilihee (අත්වැල ගිලිහී)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : ජයතිස්ස බොරළුගොඩ
තනුව : කළණි පෙරේරා
කුමාරයාණනි ටෙලි නාට්‍යයෙන්


අත්වැල ගිලිහී ලොව තනි වුදා
දකිනා පෙරමඟ ලකුණු නැතී
ආශා දැහැනින් වැනසී යාදෝ
යුගදිවි ගමනේ සොඳුරු ගති //

උසුලනු හැකිවෙද
තණ්හා ආශා
සඟවනු හැකිවෙද
සිතුවිලි මාලා
ඉවසනු හැකිවෙද
සෝ දුක් සංකා
ආශා දැහැනින් වැනසී යාදෝ
යුගදිවි ගමනේ සොඳුරු ගති

දෑඟිලි එක්කල
වරපට දෙදරා
සෙනෙහස වැපුරූ
සරු කෙත වනසා
පුහුදුන් හදවත
සෝගිනි දල්වා
ආශා දැහැනින් වැනසී යාදෝ
යුගදිවි ගමනේ සොඳුරු ගති

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Athwala Gilihee Song Lyrics - අත්වැල ගිලිහී ගීතයේ පද පෙළ Athwala Gilihee Song Lyrics - අත්වැල ගිලිහී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 06, 2022 Rating: 5

0 comments:

Post a Comment