Ane Mahathune Song Lyrics - අනේ මහතුනේ ගීතයේ පද පෙළ

Ane Mahathune Song Lyrics - අනේ මහතුනේ ගීතයේ පද පෙළ
Song Title : Ane Mahathune (අනේ මහතුනේ)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : ධර්මරත්න පෙරේරා
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


අනේ මහතුනේ
මට වන් වියෝයා
වියෝයා
මට වන් වියෝයා
පිළේ පැදුර හොරු අරගෙන ගියෝයා
ගියෝයා
අරගෙන ගියෝයා

සරා සඳපානෙ තරඟෙට කවි කියනා
සරස්වතිය අතිනත අරගෙන නටනා
සිනා සපිරි බස් දොඩමින් තනි රැකලා
අගේ ඇති පැදුර දුම්බර මල් වියලා

අනේ මහතුනේ
මට වන් වියෝයා
වියෝයා
මට වන් වියෝයා
පිළේ පැදුර හොරු අරගෙන ගියෝයා
ගියෝයා
අරගෙන ගියෝයා

හීන පේන විට රෑ ඇස් දෙක වහලා
රිදී පාන කළුවර රැය එළි කරලා
මූණ බලාගෙන බොරු දාහක් ගොතලා
තාන තම්දෙනා හොරු අරගෙන පැනලා

අනේ මහතුනේ
මට වන් වියෝයා
වියෝයා
මට වන් වියෝයා
පිළේ පැදුර හොරු අරගෙන ගියෝයා
ගියෝයා
අරගෙන ගියෝයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ane Mahathune Song Lyrics - අනේ මහතුනේ ගීතයේ පද පෙළ Ane Mahathune Song Lyrics - අනේ මහතුනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 02, 2022 Rating: 5

0 comments:

Post a Comment