Amara Pem Lathawe Song Lyrics - අමර පෙම් ලතාවේ ගීතයේ පද පෙළ

Amara Pem Lathawe Song Lyrics - අමර පෙම් ලතාවේ ගීතයේ පද පෙළ
Song Title : Amara Pem Lathawe (අමර පෙම් ලතාවේ)
ගායනය : එච්. ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීත අධ්‍යක්ෂණය : සරත් දසනායක
1973 දී තිරගත වූ "සදහටම ඔබ මගේ" චිත්‍රපටියේ ගීයකි.


ආ හා හා හා... හා හා... හා හා...
ආ හා හා හා... හා හා... හා හා...
ආ හා හා හා.. හා හා... හා හා...

අමර පෙම් ලතාවේ
රන් මලක් උදාවේ //
අඳුන් සඳුන් සුව මැවේ
මනෝ මන්දිරේ

ඉසුරුමුණි කතාවේ
යුවළ දැන් සිනාවේ //
කසුන් සඳක් ජනිත වේ ජීවන අඹරේ

ඔබෙ දෙපා ළඟ මගේ තුරුණු හද පිදේ
හිමවතේ සිසිල දී ගිමන සංසිඳේ
ආ හා හා හා... හා හා...
ම් ම් ම් ම්.. ම් ම්...
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ

පිපෙන මල් විල් තලේ දියට බර නැතේ
දෝත දී පිළිගමී ඔබගෙ ජීවිතේ
ආ හා හා හා... හා හා..
ඕ හෝ හෝ හෝ ඕ ඕ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Amara Pem Lathawe Song Lyrics - අමර පෙම් ලතාවේ ගීතයේ පද පෙළ Amara Pem Lathawe Song Lyrics - අමර පෙම් ලතාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 21, 2022 Rating: 5

0 comments:

Post a Comment