Alle Rekha Song Lyrics - අල්ලේ රේඛා ගීතයේ පද පෙළ

Alle Rekha Song Lyrics - අල්ලේ රේඛා ගීතයේ පද පෙළ
Song Title : Alle Rekha (අල්ලේ රේඛා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල


අල්ලේ රේඛා විහිදා ශාඛා
අල්ලේ රේඛා විහිදා ශාඛා
අනාගතේ නිධානයක් හිමිවෙනවාලු හෝ
සිතුම් පැතුම් හැඟුම් මගේ ඉටුවෙනවාලූ

ඔබගේ ම් මූණේ ආදරේ
පිරිලා රැළි වාගේ සාගරේ
ඔබගේ ම් මූණේ ආදරේ
පිරිලා රැළි වාගේ සාගරේ
දස ලක්ෂයකින් බේරා ලැබගන්නට බැරි තෝරා
පෙර පිනකින් දෝ ලැබුණේ ප්‍රියාව් ශෝබනා

අල්ලේ රේඛා විහිදා ශාඛා
අල්ලේ රේඛා විහිදා ශාඛා
අනාගතේ නිධානයක් හිමිවෙනවාලු හෝ
සිතුම් පැතුම් හැඟුම් මගේ ඉටුවෙනවාලූ

ගමනේ නාරිලතා ලීලෙකී
ඇත්තේ ප්‍රිය කෝමල තාලෙකි
ආදරී සුපෙම්වන්තයි මා ඉතාම පින්වන්තයි
මැණිකක් මුද්දේ බැදෙනා සුබ යෝගේ පෑදුනා

අල්ලේ රේඛා විහිදා ශාඛා
අල්ලේ රේඛා විහිදා ශාඛා
අනාගතේ නිධානයක් හිමිවෙනවාලු හෝ
සිතුම් පැතුම් හැඟුම් මගේ ඉටුවෙනවාලූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Alle Rekha Song Lyrics - අල්ලේ රේඛා ගීතයේ පද පෙළ Alle Rekha Song Lyrics - අල්ලේ රේඛා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 21, 2022 Rating: 5

0 comments:

Post a Comment