Aha Aha Adaraneeya Sina Song Lyrics - අහහ් අහහ් ආදරණීය සිනා ගීතයේ පද පෙළ

Aha Aha Adaraneeya Sina Song Lyrics - අහහ් අහහ් ආදරණීය සිනා ගීතයේ පද පෙළ
Song Title : Aha Aha Adaraneeya Sina (අහහ් අහහ් ආදරණීය සිනා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක
ගීත ප්‍රබන්ධය : කරුණාරත්න අබේසේකර
සංගීත අධ්‍යක්ෂණය : පී.එල්.ඒ. සෝමපාල
"හතර දෙනාම සූරයෝ" (1971) චිත්‍රපටියේ ගීයකි.
1970 දී තිරගත වූ "සුහානා සෆර්" (Suhana Safar) චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගායනා කළ "අහහ් අහහ් ආයෙ සුහානාසෆර්" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ආ... අඅ අඅ ආ...
ඔඔඔ ඔඔ ඕ..
අඅඅ අඅ ආ...

අහහ් අහහ් ආදරණීය සිනා ඔබේ
අහහ් අහහ් ආදරණීය සිනා
මගේ නෙත් තුරුල්ලේ නිදැල්ලේ සැතපෙනා

අහහ් අහහ් ආදරණීය සිනා ඔබේ
අහහ් අහහ් ආදරණීය සිනා
හදේ මල් තලාවේ සුගන්ධේ විහිදෙනා
අහහ් අහහ් ආදරණීය සිනා

හෝ.. ඕ ඕ සුළං වැල් ගීත ගයා යයි
නොදන්නා ගීත ගයා යයි
සුළං වැල් ගීත ගයා යයි
සයුරෙහි දිය රැළි
මෙනි මගෙ සිතුවිලි
කියා ගන්න ගොතය
කියම්ද කෙසේ
අහහ් අහහ් ආදරණීය සිනා ඔබේ
අහහ් අහහ් ආදරණීය සිනා

හෝ.. ඕ ඕ ඔබේ මේ බැල්මෙන්ම තේරේ
හදේ ඇති චංචල භාවේ
ඔබේ මේ බැල්මෙන්ම තේරේ
දෙතොල සැළෙන හැටි
ඇසිපියලන හැටි
නුපුරුදු තැන්වල ඔහොම තමයි
අහහ් අහහ් ආදරණීය සිනා ඔබේ
අහහ් අහහ් ආදරණීය සිනා
හදේ මල් තලාවේ සුගන්ධේ විහිදෙනා

අහහ් අහහ් ආදරණීය සිනා ඔබේ
අහහ් අහහ් ආදරණීය සිනා ඔබේ
අහහ් අහහ් ආදරණීය සිනා ඔබේ
අහහ් අහහ් ආදරණීය සිනා ඔබේ
අහහ් අහහ් ආදරණීය සිනා ඔබේ

හින්දි ගීයේ පද

aahaa aahaa aa ye suhaanaa safar //
sukh bhii nahii.n hai dukh bhii nahii.n hai
rukatii nahii.n hai nazaaro.n pe nazar
aahaa aahaa aa ye ...

ho havaa_e.N jhuum rahii hai.n
gulo.n ko chuum rahii hai.n
rokuu.N mai.n kaise aise u.Daa jaa_e jaise
maa.Ng li_e ho.n kisii pa.nchhii ke par
aahaa aahaa aa ye ...

ho musaafir chalataa hii jaa_e
kabhii ma.nzil naa aa_e
phir dhiire-dhiire haule-haule mujhase ye dil bole
kaT jaa_e raste me.n saarii umar
aahaa aahaa aa ye ...

ko : chhup-chhup sai.nyaa patalii qamar morii naazuk baiyaa.N

ho mujhe ye raah naa bhulaa de
kahii.n ye aur naa pahu.Nchaa de
kaisii hai ye matavaalii lambii-lambii kaalii-kaalii
zulf kisii kii hai yaa Dagar
aahaa aahaa aa ye ...

आहा आहा आ ये सुहाना सफ़र //
सुख भी नहीं है दुख भी नहीं है
रुकती नहीं है नज़ारों पे नज़र
आहा आहा आ ये …

हो हवाएँ झूम रही हैं
गुलों को चूम रही हैं
रोकूँ मैं कैसे ऐसे उड़ा जाए जैसे
माँग लिए हों किसी पंछी के पर
आहा आहा आ ये …

हो मुसाफ़िर चलता ही जाए
कभी मंज़िल ना आए
फिर धीरे-धीरे हौले-हौले मुझसे ये दिल बोले
कट जाए रस्ते में सारी उमर
आहा आहा आ ये …

को: छुप-छुप सैंया पतली क़मर मोरी नाज़ुक बैयाँ

हो मुझे ये राह ना भुला दे
कहीं ये और ना पहुँचा दे
कैसी है ये मतवाली लम्बी-लम्बी काली-काली
ज़ुल्फ़ किसी की है या डगर

आहा आहा आ ये …

Song : Aha Aha Yeh Suhaana Safar
Singers : Mohammed Rafi & Suman Kalyanpur
Lyricist : Anand Bakshi
Composer : Laxmikant-Pyarelal
Movie : Suhana Safar (1970)
Starring : Shashi Kapoor, Sharmila Tagore, Om Prakash, David, Lalita Pawar

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aha Aha Adaraneeya Sina Song Lyrics - අහහ් අහහ් ආදරණීය සිනා ගීතයේ පද පෙළ Aha Aha Adaraneeya Sina Song Lyrics - අහහ් අහහ් ආදරණීය සිනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 22, 2022 Rating: 5

0 comments:

Post a Comment