Your Choice Way

Ada Amuthuma Rayaki Song Lyrics - අද අමුතුම රැයකි ගීතයේ පද පෙළ

Ada Amuthuma Rayaki Song Lyrics - අද අමුතුම රැයකි ගීතයේ පද පෙළ
Song Title : Ada Amuthuma Rayaki (අද අමුතුම රැයකි)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද රචනය : කරුණාරත්න අබේසේකර


අද අමුතුම රැයකි හොඳ සීතල පැයකි
අඳුරු වළා වැළකී මගෙ සිත සතුට දකී

අද අමුතුම රැයකි හොඳ සීතල පැයකි
අඳුරු වළා වැළකී මගෙ සිත සතුට දකී

ඝන නිල් වරළින්නේ
මල් සුවඳකි එන්නේ
හද විනිවිද යන්නේ
නෙත් සිත පිබිදෙන්නේ

අද අමුතුම රැයකි හොඳ සීතල පැයකි
අඳුරු වළා වැළකී මගෙ සිත සතුට දකී

නිලුපුල් වැනි දෑසේ
සැතපී ඇති රහසේ
තේරුම තෝරාලා
දෙනු මැන හිනැහීලා

අද අමුතුම රැයකි හොඳ සීතල පැයකි
අඳුරු වළා වැළකී මගෙ සිත සතුට දකී

සුළලිත මුදු වරලේ
අඩවන් සඳ බැබළේ
නා දළු බඳු දෙතොලේ
බිහි වෙයි මධු කොතලේ

අද අමුතුම රැයකි හොඳ සීතල පැයකි
අඳුරු වළා වැළකී මගෙ සිත සතුට දකී

අද අමුතුම රැයකි හොඳ සීතල පැයකි
අඳුරු වළා වැළකී මගෙ සිත සතුට දකී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ada Amuthuma Rayaki Song Lyrics - අද අමුතුම රැයකි ගීතයේ පද පෙළ Ada Amuthuma Rayaki Song Lyrics - අද අමුතුම රැයකි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, June 14, 2022 Rating: 5

0 comments:

Post a Comment