Rathu Mal Pokuru Song Lyrics - රතු මල් පොකුරු ගීතයේ පද පෙළ

Rathu Mal Pokuru Song Lyrics - රතු මල් පොකුරු ගීතයේ පද පෙළ
Song Title : Rathu Mal Pokuru (රතු මල් පොකුරු)
Performed by : Bhashi Devanga
Music & Written by Bhashi Devanga  @BLACK BOX Entertainments
Guitars : Prakash Ranasinghe
Mixed & Mastered by Yuki Beatz
Visualization : Upeka Kaumadh @ Refine Cinema


නුබ මගේ හදේ
රැදුනු මලක් උනේ
මට නුබේ අගේ
දැනුනේ එපමනක් නොවේ

නුබ පාවීලා ආවාට රහසේ
මට හැකි වේද නුබේ වෙන්න ආයේ
නුඹ හා තනි වෙන්න ඒ කඳුළු කතරේ
මට දෙනවාද නුබේ වෙන්න ආයේ

රතු මල් පොකුරු හැඩ බිදුනා නුබ හින්දා හිත හංගා
මං තාමත් ඒ ආලේ කරනා
නුබ මාගේ මනමාලී කවදා හෝ හිනැහේවී
දැනුනා නම් මා ගැන දැනුනා නම්

නුබ මාගේද කාගේද නොදනී එදා
නෙත් හැරුනාට මා දෙස බලා
තව නොකියන්න හිත් පාරනා කාරනා
නුඹ සනසන්න නෑ ලග මෙදා

නුබ පාවීලා ආවාට රහසේ
මට හැකි වේද නුබේ වෙන්න ආයේ
නුඹ හා තනි වෙන්න ඒ කඳුළු කතරේ
මට දෙනවාද නුබේ වෙන්න ආයේ

රතු මල් පොකුරු හැඩ බිදුනා නුබ හින්දා හිත හංගා
මං තාමත් ඒ ආලේ කරනා
නුබ මාගේ මනමාලී කවදා හෝ හිනැහේවී
දැනුනා නම් මා ගැන දැනුනා නම්

රතු මල් පොකුරු හැඩ බිදුනා නුබ හින්දා හිත හංගා
මං තාමත් ඒ ආලේ කරනා
නුබ මාගේ මනමාලී කවදා හෝ හිනැහේවී
දැනුනා නම් මා ගැන දැනුනා නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rathu Mal Pokuru Song Lyrics - රතු මල් පොකුරු ගීතයේ පද පෙළ Rathu Mal Pokuru Song Lyrics - රතු මල් පොකුරු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 14, 2022 Rating: 5

0 comments:

Post a Comment