Budun A Maga Song Lyrics - බුදුන් ආ මග ගීතයේ පද පෙළ

Budun A Maga Song Lyrics - බුදුන් ආ මග ගීතයේ පද පෙළ
Song Title : Budun A Maga (බුදුන් ආ මග)
Artist : Kelum Ranawaka
Director : Kasun Madushanka
Music : Hashan Thilina
Lyrics : Susantha Perera
Music Label : Desawana Music
Edit & Color : Mr. Pravish
Dop : Thisun Gunathilaka
Production : Desawana Production
MUA : Sanka Madu
Cast : Harshana Arabage
Special Thanks : රෝම බෞද්ධ විහාරයේ නන්ද හාමුදුරුවෝ


පිදූ කුසුමන් පුද සුනේ පර වෙලා යනව නම්
පහන් එලියත් තෙල් සිදී නැති වෙලා යනව නම්
සුවඳ පතුරා හදුන් කූරක් දැවී අලුවී යනව නම්
භව ගමන ගැන මෙසේ පවසා සියළු දේ වැනසෙනව නම්

ඉතින් අවසරයි අම්මේ තාත්තේ බුදුන් ආ මඟ වඩිනවා
සියළු අශාවන් බැදීමන් අදින් අහවර කරනවා
අඳුරු සසරෙන් කලින් එළියට නාවෙ කිමෙදෙයි (දැයි) සිතෙනවා
අඳුරු සසරෙන් කලින් එළියට නාවෙ කිමෙදෙයි (දැයි) සිතෙනවා

කුඩා කලෙදිම හැකි උනා නම් වටහා ගන්නට මේ ලෙසින්
අටලෝ දහමින් නොවී කම්පා යනවනේ මා ගිහි ගෙයින්
සසර ගමනින් නුබලා එතරයි පුතෙක් සසුනට දුන් පිනෙන්
පුතෙක් සසුනට දුන් පිනෙන්

පිදූ කුසුමන් පුද සුනේ පර වෙලා යනව නම්
පහන් එලියත් තෙල් සිදී නැති වෙලා යනව නම්
සුවඳ පතුරා හදුන් කූරක් දැවී අලුවී යනව නම්
භව ගමන ගැන මෙසේ පවසා සියළු දේ වැනසෙනව නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Budun A Maga Song Lyrics - බුදුන් ආ මග ගීතයේ පද පෙළ Budun A Maga Song Lyrics - බුදුන් ආ මග ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 14, 2022 Rating: 5

0 comments:

Post a Comment