දවසේ වැදගත්කම - ජුනි 05 ලෝක පරිසර දිනය (Significance Of The Day - June 05 World Environment Day)

දවසේ වැදගත්කම - ජුනි 05 ලෝක පරිසර දිනය (Significance Of The Day - June 05 World Environment Day) - Your Choice Way

1972 වසරේ ස්විඩනයේ ස්ටෝක්හෝම් නුවර පැවති ගෝලීය සමුළුවකදී ප්‍රථමවරට පරිසරය හා සංවර්ධනය සම්බන්ධයෙන් ලෝකයේ අවධානය යොමුවිය.

මෙවර එහි තේමාව – එකම පෘථිවියක්- යන්නයි

එම වසරේ අගභාගයේ ආරම්භ කළ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනට වසර 50ක් සපිරෙයි.

ලෝක පරිසර දිනය ලෙස ජුනි මස 05 වැනිදා නම් කරනු ලැබුවේ 1974 වසරේදී ය.

ලෝක පරිසර දිනය වෙනුවෙන් පැල සිටුවීම්, වෙරළ පිරිසිදු කිරීම් ඇතුළු වැඩසටහන් කිහිපයක් අද ක්‍රියාත්මක වේ.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දවසේ වැදගත්කම - ජුනි 05 ලෝක පරිසර දිනය (Significance Of The Day - June 05 World Environment Day) දවසේ වැදගත්කම - ජුනි 05 ලෝක පරිසර දිනය (Significance Of The Day - June 05 World Environment Day) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 05, 2022 Rating: 5

0 comments:

Post a Comment