Sithin Ada Mama Hadanne Song Lyrics - සිතින් අද මම හඩන්නේ ගීතයේ පද පෙළ

Sithin Ada Mama Hadanne Song Lyrics - සිතින් අද මම හඩන්නේ ගීතයේ පද පෙළ
Song Title : Sithin Ada Mama Hadanne (සිතින් අද මම හඩන්නේ)
ගායනය : සුරේන්ද්‍ර පෙරේරා


සිතින් අද මම හඩන්නේ
නැති නිසයි ඔයා මගේ ජීවිතේ
කලක් ගොස් මට එය වැටහුණේ
කලේ වරදකි ජීවිතේ

ගෙවී ගොසින් දැන් වසර ගණන්
සමාගන්න නෑ දුන්නේ වරම්
සිතත් රිදුම් දෙයි මැරෙන තරම්
ගලක් වගේ සිත දරුණු කරන්
බලා හිඳිමි මම තව මොහොතක්
ඇවිදින් පවසන තුරු වදනක්

හඩා ඉන්න බෑ ලොවට හොරෙන්
සිනාසෙන්නෙ මා හඩන සිතින්
දහස් වරක් මා පතමි හදින්
එක්වෙමු ආයෙත් පුරුදු ලෙසින්
එක සැරයක් ළං වෙන්න පෙමින්
මැරෙන්න යන මොහොතකය කලින්

සිතින් අද මම හඩන්නේ
නැති නිසයි ඔයා මගේ ජීවිතේ
කලක් ගොස් මට එය වැටහුණේ
කලේ වරදකි ජීවිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithin Ada Mama Hadanne Song Lyrics - සිතින් අද මම හඩන්නේ ගීතයේ පද පෙළ Sithin Ada Mama Hadanne Song Lyrics - සිතින් අද මම හඩන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 28, 2022 Rating: 5

0 comments:

Post a Comment