Sandak Wenna Barinam Numba Hata Song Lyrics - සඳක් වෙන්න බැරි නම් නුඹ හට ගීතයේ පද පෙළ

Sandak Wenna Barinam Numba Hata Song Lyrics - සඳක් වෙන්න බැරි නම් නුඹ හට ගීතයේ පද පෙළ
Song Title : Sandak Wenna Barinam Numba Hata (සඳක් වෙන්න බැරි නම් නුඹ හට)
ගායනය : ඉමාෂා මුතුකුමාරි
සංගීතය : දිලුම් තේජන
ගී පද : මනුරංග විජේසේකර


සඳක් වෙන්න බැරි නම් නුඹ හට
ඉරක් වෙන්න හැකිදෝ මා හට
වෙහෙස දැණෙන මේ ජීවිතේ
වැවක් වෙන්න බැරි තැන නුඹ හට
ඇයිද කීවේ වෙන්න නිල් දිය
දුකක් ඉතිරි මේ ජීවිතේ //

සීත සෘතුවකට වෙලා
මියයන්න නම් එපා
ගිම් කවක් ලියන්න ආසයි මට තවත්
සෘතුවක් ඇතත් නැතත්
හුස්මලන මගේ සිතුම්
පණ ගසයි ඔබේ දෙපා මුල වැටී

සඳක් වෙන්න බැරි නම් නුඹ හට
ඉරක් වෙන්න හැකිදෝ මා හට
වෙහෙස දැණෙන මේ ජීවිතේ
වැවක් වෙන්න බැරි තැන නුඹ හට
ඇයිද කීවේ වෙන්න නිල් දිය
දුකක් ඉතිරි මේ ජීවිතේ

මා නොමැති හෙටක් නැතත්
පිපෙන මල් යළිත් පිපේ
හිරු එළිය ඇවිත් තව දවසක් උදාවේ
හමනා ඒ සුළං රැළිත්
නෙත් කොනින් ළඟින් හමයි
නෙතු අගින් වැටෙන ඒ කඳුලැල් සීතලයි

සඳක් වෙන්න බැරි නම් නුඹ හට
ඉරක් වෙන්න හැකිදෝ මා හට
වෙහෙස දැණෙන මේ ජීවිතේ
වැවක් වෙන්න බැරි තැන නුඹ හට
ඇයිද කීවේ වෙන්න නිල් දිය
දුකක් ඉතිරි මේ ජීවිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandak Wenna Barinam Numba Hata Song Lyrics - සඳක් වෙන්න බැරි නම් නුඹ හට ගීතයේ පද පෙළ Sandak Wenna Barinam Numba Hata Song Lyrics - සඳක් වෙන්න බැරි නම් නුඹ හට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 15, 2022 Rating: 5

0 comments:

Post a Comment