Sanda Raa Sihinaye Song Lyrics - සඳ රෑ සිහිනයේ ගීතයේ පද පෙළ

Sanda Raa Sihinaye Song Lyrics - සඳ රෑ සිහිනයේ ගීතයේ පද පෙළ
Song Title : Sanda Raa Sihinaye (සඳ රෑ සිහිනයේ)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : ප්‍රියානන්ද විජේසුන්දර
තනුව : සේන වීරසේකර


සඳ රෑ සිහිනයේ
රැඳෙනා දිගැසියේ
කල්පනා මීවිතේ
පිරුණා ආදරේ

කඳූළැල් පියන් වසනා වෙලේ
අඬණා යුග නෙතූ
තවරා කසුන් හසකැන් දොවා
ළංවී හද පිදූ
සරසා ආදරෙන්
තනිවී ඒ රැයේ

සඳ රෑ සිහිනයේ
රැඳෙනා දිගැසියේ
කල්පනා මීවිතේ
පිරුණා ආදරේ

දහවල් පැයේ යනෙනා මඟේ
දකිණා සැම නෙතින්
රැකවල් හෙලා ගෙනෙනා තුරා
සුරතේ රැඳි අතින්
සැඟවී වෙන්වෙලා
තනිවී ඒ රැයේ

සඳ රෑ සිහිනයේ
රැඳෙනා දිගැසියේ
කල්පනා මීවිතේ
පිරුණා ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Raa Sihinaye Song Lyrics - සඳ රෑ සිහිනයේ ගීතයේ පද පෙළ Sanda Raa Sihinaye Song Lyrics - සඳ රෑ සිහිනයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 09, 2022 Rating: 5

0 comments:

Post a Comment