Ra Dawal Mal Rengum Song Lyrics - රෑ දවල් මල් රැගුම් ගීතයේ පද පෙළ

Ra Dawal Mal Rengum Song Lyrics - රෑ දවල් මල් රැගුම් ගීතයේ පද පෙළ
Song Title : රෑ දවල් මල් රැගුම් (Ra Dawal Mal Ragum)
ගායනය : ඇන්ජලින් ගුණතිලක සමග එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ෂන්කර් ජායිකිෂන්
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
1972 දී තිරගතවූ "ආදරේ හිතෙනව දැක්කම" චිත්‍රපටියේ ගීයකි.ගීය සඳහා තනුව උපුටා ගෙන ඇත්තේ, 1971 දී තිරගතවූ "Andaaz" චිත්‍රපටියට කිෂෝර් කුමාර් ගැයූ, "Zindagi Ek SafarHai Suhaana" ගීයෙනි.


රෑ දවල් මල් රැගුම් සිරි පානා
මනරම් සිහිනෙකී මට පේනා ///

ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා 
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා  (හ හහ් හහ හහ...)
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා (හහ් හහ් හහ හහ)

හිනෙහෙන විට මුතු දිලිසෙනවා
නළලේ අඩ සඳ බැබලෙනවා //
පැතුමට බැරි කොයි කාටදෝ
සිතනා විලසට සිදුවේදෝ

රෑ දවල් මල් රැගුම් සිරි පානා
මනරම් සිහිනෙකී මට පේනා

ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා  (හ හහ් හහ හහ...)
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා (හහ් හහ් හහ හහ)

ගීතෙක රස ඉතිරේ මුවගින්
නා දළු ළෙලදෙනවා තොලගින් //
අප සිඹ සිඹ හමනා සුළඟේ
යළි හමුවන්නේ කොතැනදෝ

රෑ දවල් මල් රැගුම් සිරි පානා
මනරම් සිහිනෙකී මට පේනා ///

ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා  (හ හහ් හහ හහ...)
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා (හහ් හහ් හහ හහ)

ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා

හින්දි ගීයේ පද

zindagi ek safar hai suhana
yaha kal kyaa ho kisne jaana
zindagi ek safar hai suhana
yaha kal kyaa ho kisne jaana
zindagi ek safar hai suhana
yaha kal kyaa ho kisne jaana

chaand taaro se chalna hai aage
aasmaano se badhnaa hai aage
are chaand taaro se chalna hai aage
aasmaano se badhnaa hai aage
pichhe rah jaaegaa ye zamaanaa
yaha kal kyaa ho kisne jaana
zindagi ek safar hai suhana
yaha kal kyaa ho kisne jaana

hanste gaate jahaa se guzar
duniyaa ki tu parvaah na kar
hanste gaate jahaa se guzar
duniyaa ki tu parvaah na kar
muskuraate hue din bitana
yaha kal kyaa ho kisne jaana
zindagi ek safar hai suhana
yaha kal kyaa ho kisne jaana

maut aani hai aayegi ik din
jaan jaani hai jaayegi ik din
are maut aani hai aayegi ik din
jaan jaani hai jaayegi ik din
aisi baato se kyaa ghabraana
yaha kal kyaa ho kisne jaana
zindagi ek safar hai suhana
yaha kal kyaa ho kisne jaana

ज़िन्दगी एक सफ़र है सुहाना
यहाँ कल क्या हो किसने जाना
ज़िन्दगी एक सफ़र है सुहाना
यहाँ कल क्या हो किसने जाना
ज़िन्दगी एक सफ़र है सुहाना
यहाँ कल क्या हो किसने जाना
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ
चाँद तारों से चलना है आगे
असमानों से बढ़ना है आगे
चाँद तारों से चलना है आगे
असमानों से बढ़ना है आगे
पीछे रह जायेगा ये ज़माना
यहाँ कल क्या हो किसने जाना
ज़िन्दगी एक सफ़र है सुहाना
यहाँ कल क्या हो किसने जाना
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ
हँसते गाते जहाँ से गुज़र
दुनिया की तू परवाह ना कर
हँसते गाते जहाँ से गुज़र
दुनिया की तू परवाह ना कर
मुस्कुराते हुए दिन बिताना
यहाँ कल क्या हो किसने जाना
ज़िन्दगी एक सफ़र है सुहाना
यहाँ कल क्या हो किसने जाना
मौत आनी है
आएगी एक दिन
जान जानी है
जाएगी एक दिन
मौत आनी है
आएगी एक दिन
जान जानी है
जाएगी एक दिन
ऐसी बातों से क्या घबराना
यहाँ कल क्या हो किसने जाना
ज़िन्दगी एक सफ़र है सुहाना
यहाँ कल क्या हो किसने जाना
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ

Song : Zindagi Ek Safar Hai Suhaana
Singer : Kishore Kumar
Lyricist : Hasrat Jaipuri
Composer : Shankar Jaikoshan
Movie : Andaaz (1971)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ra Dawal Mal Rengum Song Lyrics - රෑ දවල් මල් රැගුම් ගීතයේ පද පෙළ Ra Dawal Mal Rengum Song Lyrics - රෑ දවල් මල් රැගුම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 15, 2022 Rating: 5

0 comments:

Post a Comment