Pem Ralla Nagi Song Lyrics - පෙම් ‍රැල්ල නගී ගීතයේ පද පෙළ

Pem Ralla Nagi Song Lyrics - පෙම් ‍රැල්ල නගී ගීතයේ පද පෙළ

Pem Ralla Nagi Song Lyrics - පෙම් ‍රැල්ල නගී ගීතයේ පද පෙළ
Song Title : Pem Ralla Nagi (පෙම් ‍රැල්ල නගී)
ගායනය : කේ. රාණි සමග ධර්මදාස වල්පොල
පද : සිරිසේන විමලවීර
තනුව : ගුලාම් මොහොමඩ්
සංගීතය : එස්. දක්ෂිණමූර්ති
1953 දී තිරගතවූ "සුජාතා" චිත්‍රපටියේ ගීයකි.1952 දී භාරතයේ තිරගතවූ "Amber" චිත්‍රපටියට මොහොමඩ් රාෆි, ලතා මංගෙස්කාර් සමගින් ගැයූ "Hum Tum Yeh Bahar Dekho Rang Laya" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


පෙම් ‍රැල්ල නගී
ගල් තැල්ල‍ෙ වදී
මේ සුන්දර සන්ධ්‍යාවේ
පෙම් දියෙන් තෙමී 
ගල ඔපය වැටී
පෙන්වයි ආලේ මහිමේ //

ඕ... ඔඔඕ... ඔඔඕ... ඔඔඕ...

ඕ... ඔඔඕ... ඔඔ ඔඔඔඕ...
ඕ... ඔඔඕ... ඔඔ ඔඔඔඕ...

පෙම් සයුර වගේ අපි දෙන්නාගේ
ප්‍රේමාදර සුන්දර ආලේ මේ //
ප්‍රේමාදර සුන්දර ආලේ මේ

ඇදහැළෙන රිදී ‍රැස් සූර්යාගේ
ඔප කරයි අපේ නොයිඳුල් ආලේ

පෙම් ‍රැල්ල නගී 
ගල් තැල්ල‍ෙ වදී
මේ සුන්දර සන්ධ්‍යාවේ

ගල් කඳු නොසැලී 
මහ පොළොවෙ ඇලී
පෙන්වයි ඇති ආලේ මේ

ඕ... ඔඔඕ... ඔඔඕ...
ඕ... ඔඔඕ... ඔඔ ඔඔඔඕ...
ඕ... ඔඔඕ... ඔඔ ඔඔඔඕ...

පෙම් ‍රැල්ල බිඳෙයි පෙම් පෙණ උතුරා (අඅ අඅ ආ...
පෙම් වෙරළ සිඹී ප්‍රේමේ වේගේ //
පෙම් වෙරළ සිඹී ප්‍රේමේ වේගේ

පෙම් ළිහිණි වගේ දෙන්නෙක් තනිවී
පෙම් ගීත කියා පෙම් ආකාසේ
අපි දෙන්න වගේ 
දෙන්නම කැකුළුයි
මේ නාඹර පෙම් ලෝකේ

පෙම් රාණි ඔබයි
අති සුවිනීතයි
ප්‍රිය සුන්දර මේ ප්‍රේමේ

පෙම් ‍රැල්ල නගී 
ගල් තැල්ල‍ෙ වදී
මේ සුන්දර සන්ධ්‍යාවේ

ගල් කඳු නොසැලී 
මහ පොළොවෙ ඇලී
පෙන්වයි ඇති ආලේ මේ

ඕ... ඔඔඕ... ඔඔඕ...
ඕ... ඔඔඕ... ඔඔඕ...

හින්දි ගීතය

Hum tum yeh bahar dekho rang laya pyar,
Barsaat ke mahine me
Rim jhim yeh phuhar, dil gaaye re malhar,
Ek aag liye sine me
Hum tum yeh bahar dekho rang laya pyar,
Barsaat ke mahine me
Rim jhim yeh phuhar, dil gaaye re malhar,
Ek aag liye sine me
O.. O.. O..

Teri julfo ki yeh rangat hai, jo badal banke chhayi hai
Teri julfo ki yeh rangat hai, jo badal banke chhayi hai
Jo badal banke chhayi hai
Teri ankho ki ye masti hai, jo savan banke aayi hai
Mera dam jab tak rahe pyar ki chamak,
Mere dil ke nagine me
Rim jhim yeh phuhar, dil gaye re malhar,
Ek aag liye sine me

O.. O..
Duniya ko hamari ho na khabar,
Aankho me ishare ho jaye
Duniya ko hamari ho na khabar,
Aankho me ishare ho jaye
Aankho me ishare ho jaye
Ulfat ka chale aisa jaadu,
Dushman bhi hamare ho jaye
Gham dil se ho door, na ho koi majbur,
Phir aaye maja jeene me
Rim jhim yeh phuhar, dil gaye re malhar,
Ek aag liye sine me
Hum tum yeh bahar, dekho rang laya pyar,
Barsaat ke mahine me
Rim jhim yeh phuhar, dil gaye re malhar,
Ek aag liye sine me
O.. O.. O.

हम तुम यह बहार देखो रंग लाया प्यार
बरसात के महीने में
रिम झिम यह फुहार
एक आग लिए साइन में
हम तुम यह बहार देखो रंग लाया प्यार
बरसात के महीने में
रिम झिम यह फुहार
एक आग लिए साइन में
ो.. ो.. ो..

तेरी जुल्फों की यह रंगत है
तेरी जुल्फों की यह रंगत है
जो बादल बनके छायी है
तेरी आँखों की ये मस्ती है
मेरा दम जब तक रहे प्यार की चमक
मेरे दिल के नगीने में
रिम झिम यह फुहार
एक आग लिए साइन में

ो.. ो..
दुनिया को हमारी हो न खबर
आँखों में इशारे हो जाये
दुनिया को हमारी हो न खबर
आँखों में इशारे हो जाये
आँखों में इशारे हो जाये
उल्फत का चले ऐसा जादू
दुश्मन भी हमारे हो जाये
ग़म दिल से हो दूर
फिर आये मजा जीने में
रिम झिम यह फुहार
एक आग लिए साइन में
हम तुम यह बहार
बरसात के महीने में
रिम झिम यह फुहार
एक आग लिए साइन में
ो.. ो.. ो.

Song : Hum tum yeh bahar dekho rang laya pyar
Singers : Lata Mangeshkar & Mohammed Rafi
Lyricist : Shakeel Badayuni
Composer : Ghulam Mohammad
Movie : Amber (1952)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pem Ralla Nagi Song Lyrics - පෙම් ‍රැල්ල නගී ගීතයේ පද පෙළ Pem Ralla Nagi Song Lyrics - පෙම් ‍රැල්ල නගී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 03, 2022 Rating: 5

0 comments:

Post a Comment