Pawi Pawi Akase Song Lyrics - පාවී පාවී ආකාසේ ගීතයේ පද පෙළ

Pawi Pawi Akase Song Lyrics - පාවී පාවී ආකාසේ ගීතයේ පද පෙළ
Song Title : Pawi Pawi Akase (පාවී පාවී ආකාසේ)
ගායනය : ලතා වල්පොල
පද : ආනන්ද සමරකෝන්
සංගීතය : එස්.එම්. සුබ්බයියා
1957 දී තිරගතවූ "සූරසේන" චිත්‍රපටියේ ගීයකි.1955 දී තිරගතවූ "Azaad" චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගැයූ, "Jaari Jaari O Kaari Badariya" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


පාවී පාවී ආකාසේ නැගී ගියා //
සඳ මේකුල් පිරීලා වැසී ගියා //
මේ සංවේගේ මා සිතේවියා
පාවී පාවී ආකාසේ නැගී ගියා //

කා නිසාදැයි මේ චිත්ත උදාවියේ
නොම දන්නෙම් කෙලෙසදෝ මේ පෑරියේ //

සිත පිනවූ කාලේ
ගියාදෝ සිත් ආලේ //
ආයුබෝවන් කියා යන්ට ගියා //

පාවී පාවී ආකාසේ නැගී ගියා //

අයියො අයියෝ ම හර්දේ හඬා එයි
ඇයිදො වෙන්වීමක් මේ ලෙස දුනීයේ //
සිටි ඒ සන්තෝසේ නිම වේ ලෝ දම් සේ //
පෙරළී යයි දුක් ප්‍රීති මේ ලෙසේයා //

පාවී පාවී ආකාසේ නැගී ගියා //
සඳ මේකුල් පිරීලා වැසී ගියා //
මේ සංවේගේ මා සිතේවියා
පාවී පාවී ආකාසේ නැගී ගියා //


හින්දි ගීයේ පද

jaa rii jaa rii o kaarii badariyaa
mat baraso re merii nagariyaa
parades gaye hai.n saa.Nvariyaa
jaa rii jaa rii   ...

kaahe ghir ghir shor machaaye rii
meraa naram karejavaa jalaaye rii
meraa manavaa jale, koii bas na chale
haay! tak tak ke suunii Dagariyaa
jaa rii jaa rii   ...

ja_iyo ja_iyo rii desh piyaa ke
kahiyo dukha.De tuu mere jiyaa ke
kahiyo chham chham roye, akhiyaa.N na soye
huii yaad me.n pii kii baa.Nvariyaa
jaa rii jaa rii   ...

जा री जा री ओ कारी बदरिया
मत बरसो रे मेरी नगरिया
परदेस गये हैं साँवरिया
जा री जा री   ...

काहे घिर घिर शोर मचाये री
मेरा नरम करेजवा जलाये री
मेरा मनवा जले, कोई बस न चले
हाय! तक तक के सूनी डगरिया
जा री जा री   ...

जइयो जइयो री देश पिया के
कहियो दुखड़े तू मेरे जिया के
कहियो छम छम रोये, अखियाँ न सोये
हुई याद में पी की बाँवरिया
जा री जा री   ...

Singer : Lata Mangeshkar
Lyricist : Rajinder Krishan
Music & Composed by : C Ramchandra
Film : Azad 1955

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pawi Pawi Akase Song Lyrics - පාවී පාවී ආකාසේ ගීතයේ පද පෙළ Pawi Pawi Akase Song Lyrics - පාවී පාවී ආකාසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 24, 2022 Rating: 5

0 comments:

Post a Comment