Oba Innawanam Walakule Song Lyrics - ඔබ ඉන්නවනම් වලාකුළේ ගීතයේ පද පෙළ

Oba Innawanam Walakule Song Lyrics - ඔබ ඉන්නවනම් වලාකුළේ ගීතයේ පද පෙළ
Song Title : Oba Innawanam Walakule (ඔබ ඉන්නවනම් වලාකුළේ)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : ධම්මික බණ්ඩාර
තනුව : දර්ශන රුවන් දිසානායක


ඔබ ඉන්නවනම් වලාකුළේ
පාවි පාවි සුළං රොදේ
හසුන එවමි සරුංගලේක

පියාඹන්න තටු නැති දාක

ඉර හැංගි හැංගි කඳු යායක
විදුලි කොටන හැන්ඳෑවක
වැස්සක් වී බිමට බහින්න

ආසයි ඒ වැස්සෙ තෙමෙන්න //

පිනි බිංදු වැටෙන සඳපානක
මන් එන්නම් කඳු මුදුනට
එනවද ඒ කන්දෙ හැපෙන්න

ආසයි ඔය මුහුණ සිඹින්න //

ඔබ ඉන්නවනම් වලාකුළේ
පාවි පාවි සුළං රොදේ
හසුන එවමි සරුංගලේක

පියාඹන්න තටු නැති දාක
ආසයි ඔය මුහුණ සිඹින්න
ආසයි ඒ වැස්සෙ තෙමෙන්න
එනවද ඒ කන්දෙ හැපෙන්න
ආසයි ඔය මුහුණ සිඹින්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Innawanam Walakule Song Lyrics - ඔබ ඉන්නවනම් වලාකුළේ ගීතයේ පද පෙළ Oba Innawanam Walakule Song Lyrics - ඔබ ඉන්නවනම් වලාකුළේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 28, 2022 Rating: 5

0 comments:

Post a Comment