Oba Hinayak Wage Song Lyrics - ඔබ හීනයක් වගේ ගීතයේ පද පෙළ

Oba Hinayak Wage Song Lyrics - ඔබ හීනයක් වගේ ගීතයේ පද පෙළ
Song Title : Oba Hinayak Wage (ඔබ හීනයක් වගේ)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද රචනය : උපුල් ශාන්ත සන්නස්ගල
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමි //

මල් මකරන්ද දෝතට අරන්
නෙතේ කඳුළැලි දරා
මම මඟ බලා සිටියා
නෙතු ඝණදුරට තරුවක් වෙලා
ඔබ ‍එතැයි සිතා
සිල් බිඳලන්න නොහැකි නිසා
මම මඟ බලා සිටියා

ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමි

නේක දුක් හද රැඳුනා
සඳ එළිය නිවුනා
අඳුර මැද තනිවී
පවන් රොදකට සවන් දොර ඇරුණා

තරු ඇසක් පිපුණා
සඳ ලබන්නී මා
සරා සඳ ළඟ මා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Hinayak Wage Song Lyrics - ඔබ හීනයක් වගේ ගීතයේ පද පෙළ Oba Hinayak Wage Song Lyrics - ඔබ හීනයක් වගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2022 Rating: 5

0 comments:

Post a Comment