Nangila Mallila Song Lyrics - නංගිලා මල්ලිලා ගීතයේ පද පෙළ

Nangila Mallila Song Lyrics - නංගිලා මල්ලිලා ගීතයේ පද පෙළ
Song Title : Nangila Mallila (නංගිලා මල්ලිලා)
ගායනය : සිඩ්නි ආටිගල
පද රචනය : උපාලි අත්තනායක
තනුව : Snehal Bhatkar


නංගිලා මල්ලිලා
ඉන්නවාදෝ බලා
මං එතී දැන් එතී දැන් කියා
පුංචි බෝනික්කලා
පාට පාට නිලා
මං ගෙනාවා කරත්තේ පුරා

සෙල්ලම් බඩු ඕනනම්
එන්න අනේ මා සොයං //
ලාභයි හරී ලාභමයි
සෙල්ලම් බඩු මේ ගොඩයි

පීනනා මාළුවෝ මෝට(ර්) සයිකල් බොහෝ
හේවිසි කාරයෝ පෝනියෝ
ගී කියන්න හැකි
බෝ නටන්න හැකි
පුංචි පුංචි නැටුම්කාරයෝ

නංගිලා මල්ලිලා
ඉන්නවාදෝ බලා
මං එතී දැන් එතී දැන් කියා
පුංචි බෝනික්කලා
පාට පාට නිලා
මං ගෙනාවා කරත්තේ පුරා

තුට්ටු දෙකයි මේ අලි
වලිගේ වනයි වේගෙනී //
පීලි දිගේ යයි වැරෙන්
කෝච්චි පොඩි මේ ජපන්
එන්න සල්ලිත් අරන්
අම්මලාට හොරෙන්
ලස්සණයි මේ වළං හා පිඟන්
නංගිලා නම් වසයි
මල්ලිලා නම් හොඳයි
ගන්න සෙල්ලම් බඩු මේ ගොඩයි

හින්දි ගීය

Yeh khushi ka sama
Zinda hai jawan
Aa nigahe milake toh
Dekh kah rahi hai fija
Do ghadi musakara
Dil ki duniya basa ke toh dekh

Mausam naya aa
Gaya lekar fasane naye
Mausam naya aa
Gaya lekar fasane naye
Kehati hai yeh bekudi
Ga le tarane naye

Aanho se masti luta
Dil ko machalana sikha
Aanho se masti luta
Dil ko machalana sikha
Dil ki khushi ke liye
Duniya ko too bhul ja

Yeh khushi ka saman
Zinda hai jawan
Aa nigahe mila ke toh
Dekh kah rahi hai fija
Do ghadi musakara
Dil ki duniya basa ke toh dekh

Ulfat ki raho me aa
Daman ko rangin bana
Ulfat ki raho me aa
Daman ko rangin bana
Dil ke jahan ko badal
Apna mukaddar jaga

Yeh khushi ka saman
Zinda hai jawan
Aa nigahe mila ke toh
Dekh kah rahi hai fija
Do ghadi musakara
Dil ki duniya basa ke toh dekh

यह ख़ुशी का समां
ज़िंदा है जवान
ा निगाहे मिलके तोह
देख कह रही है फिजा
दो घडी मुसकरा
दिल की दुनिया बसा के तोह देख

मौसम नया आ
गया लेकर फ़साने नए
मौसम नया आ
गया लेकर फ़साने नए
कहती है यह बेखुदी
गा ले तराने नए

ांहो से मस्ती लूट
दिल को मचलने सीखा
ांहो से मस्ती लूट
दिल को मचलने सीखा
दिल की ख़ुशी के लिए
दुनिया को तू भूल जा

यह ख़ुशी का सामान
ज़िंदा है जवान
ा निगाहे मिला के तोह
देख कह रही है फिजा
दो घडी मुसकरा
दिल की दुनिया बसा के तोह देख

उल्फत की राहों में आ
दमन को रंगीन बना
उल्फत की राहों में आ
दमन को रंगीन बना
दिल के जहँ को बदल
अपना मुकद्दर जगा

यह ख़ुशी का सामान
ज़िंदा है जवान
ा निगाहे मिला के तोह
देख कह रही है फिजा
दो घडी मुसकरा
दिल की दुनिया बसा के तोह देख

Singer : Talat Mahmood
Lyricist : Naqsh Lyallpuri
Composer : Snehal Bhatkar
Movie : Diwali Ki Raat 1956
මේ තනුවටම වූ තවත් සිංහල ගීයක් ඇත. ඒ මොරිස් දහනායක ගායනා කළ "බොරු චාටු කතා" නමැති ගීයයි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nangila Mallila Song Lyrics - නංගිලා මල්ලිලා ගීතයේ පද පෙළ Nangila Mallila Song Lyrics - නංගිලා මල්ලිලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 17, 2022 Rating: 5

0 comments:

Post a Comment