Muwa Dorak Nathi Premaye Song Lyrics - මුව දොරක් නැති ප්‍රේමයේ ගීතයේ පද පෙළ

Muwa Dorak Nathi Premaye Song Lyrics - මුව දොරක් නැති ප්‍රේමයේ ගීතයේ පද පෙළ
Song Title : Muwa Dorak Nathi Premaye (මුව දොරක් නැති ප්‍රේමයේ)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : ප්‍රභාත් වෙත්තසිංහ
තනුව : සිරිල් පෙරේරා


මුව දොරක් නැති ප්‍රේමයේ
බොල්වී නොවෙද අපි ඇහුලුවේ
නිල් ඉඳුවරේ නිල හේදුනේ
දුර නිසයි සඳ තරු රැයේ //

සුසුම් පතකට
කඳුළු පැසකට
උනා සළු පිළි සිහිනයේ //
පුර පසට නැග එන්න අහසට
නික්ම යන්නම් දියවකේ //

වසන්තයකට
අත වනන්නට
ඉඩක් නෑ ගිම්හානයේ  //
කටු කොහොරු මත මතක පියවන
මලක් වෙන්නම් සෞම්මියේ //

මුව දොරක් නැති ප්‍රේමයේ
බොල්වී නොවෙද අපි ඇහුලුවේ
නිල් ඉඳුවරේ නිල හේදුනේ
දුර නිසයි සද තරු රැයේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Muwa Dorak Nathi Premaye Song Lyrics - මුව දොරක් නැති ප්‍රේමයේ ගීතයේ පද පෙළ Muwa Dorak Nathi Premaye Song Lyrics - මුව දොරක් නැති ප්‍රේමයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 29, 2022 Rating: 5

0 comments:

Post a Comment