Man Mula Wee Para Hoyagena Song Lyrics - මං මුලා වී පාර හොයාගෙන ගීතයේ පද පෙළ

Man Mula Wee Para Hoyagena Song Lyrics - මං මුලා වී පාර හොයාගෙන ගීතයේ පද පෙළ
Song Title : Man Mula Wee Para Hoyagena (මං මුලා වී පාර හොයාගෙන)
ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ගුණදාස කපුගේ


මං මුලා වී පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලා වූ සමනළියක ගෙනි
පාර අසා තිබුණේ //

ඇයත් නොදන්නිය ඇය යන මානය
උන් හිටි තැන් මතකයෙ අඩමානය //
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය

මං මුලා වී පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලා වූ සමනළියක ගෙනි
පාර අසා තිබුණේ

අප හමු වුයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයි දැයි නොකියමි //
අපේ ගමන අද නවතනු හැකි නම්
අප යන ගමනද අද මෙතනින් නිමි

මං මුලා වී පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලා වූ සමනළියක ගෙනි
පාර අසා තිබුණේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Man Mula Wee Para Hoyagena Song Lyrics - මං මුලා වී පාර හොයාගෙන ගීතයේ පද පෙළ Man Mula Wee Para Hoyagena Song Lyrics - මං මුලා වී පාර හොයාගෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 10, 2022 Rating: 5

0 comments:

Post a Comment