Mal Dunne Mal Landu Song Lyrics - මල් දුන්නේ මේ ලන්දූ ගීතයේ පද පෙළ

Mal Dunne Mal Landu Song Lyrics - මල් දුන්නේ මේ ලන්දූ ගීතයේ පද පෙළ
Song Title : Mal Dunne Mal Landu (මල් දුන්නේ මේ ලන්දූ)
ගායනය : ඇන්ජලින් ගුණතිලක සමග එච්.ආර්. ජෝතිපාල
පද : ශ්‍රී නිහාල් ජයසිංහ
තනුව : ආර්.ඩී. බර්මන්
සංගීතය : එම්.කේ. රොක්සාමි
1977 දී තිරගතවූ "චින් චින් නෝනා" චිත්‍රපටියේ ගීයකි.1974 දී තිරගතවූ "Ajnabee" චිත්‍රපටියට, කිෂෝර් කුමාර් සහ ලතා මංගෙස්කාර් ගායනා කළ "Hum Dono Do Premi" ගීයේ තනුව මෙම ගීයට යොදා ගෙන ඇත.


මල් දුන්නේ මේ ලන්දූ රැඳිලා දිනේ
ගී සින්දූ අම බින්දූ සවනේ පාවුණේ //
ආවාදෝ මේ රෑ සොයා
ආවාද මේ රෑ සොයාලා

මෙල් දුන්නේ මේ ලන්දූ රැඳිලා දිනේ
ගී සින්දූ අම බින්දූ සවනේ පාවුණේ //

හරි ලස්සණයි
ඔය ඇත්තමයි
ඔව් බොරු නොවෙයි
මං ආදරෙයි

මලවියාගෙ ගී හඬ මා ඇසුවා
දයාව ප්‍රීතිය ජීවිතයේ නැතුවා
ඔයාගෙ ආදර ගී හඬ මා ඇසුවා
දයාව ප්‍රීතිය ජීවිතයේ ලැබුවා
ඕ..
ගීතයේ රාවෙ පාවේ

මල් දුන්නේ මේ ලන්දූ රැඳිලා දිනේ
ගී සින්දූ අම බින්දූ සවනේ පාවුණේ //

රැජිණී මගේ
කුමරුන් මගේ
මුළු ජීවිතේ
මං ආදරෙයි

කුමාරිකාවකි සිනා රසේ පෑවා
ප්‍රියාදරී මගෙ සොයා සොයා ආවා ....//
ඕ..
ජීවිතේ ප්‍රීති ලෝකේ

මල් දුන්නේ මේ ලන්දූ රැඳිලා දිනේ
ගී සින්දූ අම බින්දූ සවනේ පාවුණේ //
ඕ..
ආවාදෝ මේ රෑ සොයා
ආවාද මේ රෑ සොයාලා

මල් දුන්නේ මේ ලන්දූ රැඳිලා දිනේ
ගී සින්දූ අම බින්දූ සවනේ පාවුණේ //
හ්ම් ම් ම්.. හ්ම් ම් ම්.. ම්.. ම්.. ම් ///

හින්දි ගීයේ පද

Ham donon do premii duniyaa chhod chale
Jiivan kii ham saarii rasmein tod chale

Ai baabuu kahaan jaibo re

Ham donon do premii duniyaa chhod chale
Jiivan kii ham saarii rasmein tod chale
Ham donon do premii duniyaa chhod chale
Jiivan kii ham saarii rasmein tod chale
Ho baabul kii aae mohe yaad
Jaane kyaa ho ab isake baad
Ham donon do premii duniyaa chhod chale
Jiivan kii ham saarii rasmein tod chale

Gaadi se kahedo chale tez majil hai door
Thoda safar ka maza lelo ay huzur
Gaadi se kahedo chale tez majil hai door
Thoda safar ka maza lelo ay huzur
O dekho na chedo na is tarah
Rasta kate phir kis tarah
Ham donon do premii duniyaa chhod chale
Jiivan kii ham saarii rasmein tod chale

Jaanaa kahaan hai bataa us shahar kaa naam
Le chal jahaan terii marzii ye teraa hai kaam
Jaanaa kahaan hai bataa us shahar kaa naam
Le chal jahaan terii marzii ye teraa hai kaam
Mujhape hai itanaa aitabaar
Maine kiyaa hai tujhase pyaar
Ham donon do premii duniyaa chhod chale
Jiivan kii ham saarii rasmein tod chale

He kyaa soch rahii ho
Huun main
Haan-haan
Kuchh bhii to nahi
Bolo naa kuchh to

Aisaa naa ho tuu kabhii chhod de meraa saath
Phir na kabhii kahanaa dil todane vaalii baat
Aisaa naa ho tuu kabhii chhod de meraa saath
Phir na kabhii kahanaa dil todane vaalii baat
Ho maine to kii thii dillagii
Achchhaa maine bhii kii thii dillagii
Ham donon do premii duniyaa chhod chale
Jiivan kii ham saarii rasmein tod chale.

हम दोनों दो प्रेमी दुनिया छोड़ चले
जीवन की हम सारी रस्में तोड़ चले

ऐ बाबू कहाँ जैबो रे

हम दोनों दो प्रेमी दुनिया छोड़ चले
जीवन की हम सारी रस्में तोड़ चले
हम दोनों दो प्रेमी दुनिया छोड़ चले
जीवन की हम सारी रस्में तोड़ चले
हो बाबुल की ाए मोहे याद
जाने क्या हो अब इसके बाद
हम दोनों दो प्रेमी दुनिया छोड़ चले
जीवन की हम सारी रस्में तोड़ चले

गाडी से कहदो चले  तेज़ मजिल है दूर
थोड़ा सफ़र का मज़ा लेलो आय हुज़ूर
गाडी से कहदो चले  तेज़ मजिल है दूर
थोड़ा सफ़र का मज़ा लेलो आय हुज़ूर
ओ देखो न छेड़ो न इस तरह
रास्ता काटे फिर किस तरह
हम दोनों दो प्रेमी दुनिया छोड़ चले
जीवन की हम सारी रस्में तोड़ चले

जाना कहाँ है बता उस शहर का नाम
ले चल जहां तेरी मर्ज़ी ये तेरा है काम
जाना कहाँ है बता उस शहर का नाम
ले चल जहां तेरी मर्ज़ी ये तेरा है काम
मुझपे है इतना ऐतबार
मैंने किया है तुझसे प्यार
हम दोनों दो प्रेमी दुनिया छोड़ चले
जीवन की हम सारी रस्में तोड़ चले

हे क्या सोच रही हो
हूँ मैं
हाँ-हाँ
कुछ भी तो नहीं
बोलो ना कुछ तो

ऐसा ना हो तू कभी छोड़ दे मेरा साथ
फिर न कभी कहना दिल तोड़ने वाली बात
ऐसा ना हो तू कभी छोड़ दे मेरा साथ
फिर न कभी कहना दिल तोड़ने वाली बात
हो मैंने तो की थी दिल्लगी
अच्छा मैंने भी की थी दिल्लगी
हम दोनों दो प्रेमी दुनिया छोड़ चले
जीवन की हम सारी रस्में तोड़ चले.

Song : Ham donon do premii
Singers : Kishore Kumar & Lata Mangeshkar
Lyricist : Anand Bakshi
Composer : R.D. Burman
Movie : Ajnabee (1974)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Dunne Mal Landu Song Lyrics - මල් දුන්නේ මේ ලන්දූ ගීතයේ පද පෙළ Mal Dunne Mal Landu Song Lyrics - මල් දුන්නේ මේ ලන්දූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 16, 2022 Rating: 5

0 comments:

Post a Comment