Mahawali Nadiye Song Lyrics - මහවැලි නදියේ ගීතයේ පද පෙළ

Mahawali Nadiye Song Lyrics - මහවැලි නදියේ ගීතයේ පද පෙළ

Mahawali Nadiye Song Lyrics - මහවැලි නදියේ ගීතයේ පද පෙළ
Song Title : Mahawali Nadiye (මහවැලි නදියේ)
ගායනය : වසන්තා සන්දනායක සහ පිරිස (එච්.ආර් ජෝතිපාල)
පද : ආනන්ද සරත් විමලවීර
1952 දී තිරගතවූ "Baiju Bawra" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සහ පිරිස (මොහොමඩ් රාෆි සහ ශම්ෂාඩ් බෙගම්) ගායනා කළ, "Door Koi Gaye" නම් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


අසබඩ සැදි ඒ
මහියංගන ථූපේ
වඳිනට අපි යනවා
තොටියෝ.. ඔඔ ඕ... ඔඔ ඕ... ඔඔ ඕ...

මහවැලි නදියේ
අසබඩ සැදි ඒ
මහියංගන ථූපේ
වඳිනට අපි යනවා

ගඟෙහි අද දිය බෝවේවි උතුරා නදියේ
හෝ යන්නේ කොහොමද එගොඩට මේ ගංගාවේ
පෙනෙන ඔරුවේ ගීතේ ඇසෙන තෙක් මානේය හෝ ගංගාවේ
යනවා දනෝ බැති ගීත ගයා හා

හෝ.. වඳිති දෙවියෝ සෑය ඕ...
වඳිති දෙවියෝ මේ සෑ රාජා
කේස ධා හිමිගේ
මේ හිඳිනා සේම සෑ රාජා හෝ

මහවැලි නදියේ
අසබඩ සැදි ඒ
මහියංගන ථූපේ
වඳිනට අපි යනවා
තොටියෝ.. ඔඔ ඕ... ඔඔ ඕ... ඔඔ ඕ...

මහවැලි නදියේ
අසබඩ සැදි ඒ
මහියංගන ථූපේ
වඳිනට අපි යනවා

හෝ..  ඕ... ඔඔ ඕ...
සාධුකාරේ මේ බිම්තැන්නේ
ශාන්ත සිරි ගෙන පෑවා නේ අද
පාපි වූ දුක් ජීවිතේ බර නිවනා ලෙසින් වඳිමූ මෙසේ
සරණයි සැමටම දෙයියණි ඔබගේ
මේ කඳුරට හිමිවූ

යදිමු අප සැම දෙවියන් යදිමූ
අසල බිම්තැන්නේ මේ ආවෙමු
වඳිනට බිම්තැන්නේ

මහවැලි නදියේ
අසබඩ සැදි ඒ
මහියංගන ථූපේ
වඳිනට අපි යනවා
තොටියෝ.. ඔඔ ඕ... ඔඔ ඕ... ඔඔ ඕ...

මහවැලි නදියේ
අසබඩ සැදි ඒ
මහියංගන ථූපේ
වඳිනට අපි යනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mahawali Nadiye Song Lyrics - මහවැලි නදියේ ගීතයේ පද පෙළ Mahawali Nadiye Song Lyrics - මහවැලි නදියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 19, 2022 Rating: 5

0 comments:

Post a Comment