Your Choice Way

Mage Ran Rajini Song Lyrics - මගෙ රන් රාජිණි ගීතයේ පද පෙළ

Mage Ran Rajini Song Lyrics - මගෙ රන් රාජිණි ගීතයේ පද පෙළ
Song Title : Mage Ran Rajini (මගෙ රන් රාජිණි)
ගායනය : එච්. ආර්. ජෝතිපාල
පද හා තනුව : ස්ටැන්ලි ඔමාර්
මෙය එච්.ආර්. ජෝතිපාල තනිව ගැයූ ප්‍රථම ගීයයි.
(තමාගේම වියදමින් මේ ගීය තැටි ගත කර, ජෝතිපාල මෙහි සියළු බරපැන දරණ ලදී.)


මගෙ රන් රාජිණි සුකුමාලි ලතා සොඳුරු පෙම් ශ්‍රියා
මාගෙ නෙතින් එයි ගලා පෙම් කඳුළැලි දහරා

ප්‍රියාවි මාගෙ පෙම් මිහිරේ සිහිවේ ඔබගෙ ස්වරූපේ
දිවා රෑ සිහිනෙ මැවීලා ගෙනදේ සෙනෙහෙ වේදනා
ඇවිලේ හදෙහි වේදනා

එනු එනු දේවියෙ සෝකෙන්
එනු එනු දේවියෙ සෝකෙන් මා හා ගයනට ගීතා
මා හා ගයනට ගීතා
මගෙ රන් රාජිණි සුකුමාලි ලතා සොඳුරු පෙම් ශ්‍රියා

ප්‍රියාවි මාගෙ පෙම් මිහිරේ සිහිවේ ඔබගෙ ස්වරූපේ
දිවා රෑ සිහිනෙ මැවීලා ගෙනදේ සෙනෙහෙ වේදනා
ඇවිලේ හදෙහි වේදනා

එනු එනු දේවියෙ සෝකෙන්
එනු එනු දේවියෙ සෝකෙන් මා හා ගයනට ගීතා
මා හා ගයනට ගීතා
මගෙ රන් රාජිණි සුකුමාලි ලතා සොඳුරු පෙම් ශ්‍රියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Ran Rajini Song Lyrics - මගෙ රන් රාජිණි ගීතයේ පද පෙළ Mage Ran Rajini Song Lyrics - මගෙ රන් රාජිණි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, May 19, 2022 Rating: 5

0 comments:

Post a Comment