Mage Jiwithaye Sathuwee Song Lyrics - මගෙ ජීවිතයේ සතුවී ගීතයේ පද පෙළ

Mage Jiwithaye Sathuwee Song Lyrics - මගෙ ජීවිතයේ සතුවී ගීතයේ පද පෙළ
Song Title : Mage Jiwithaye Sathuwee (මගෙ ජීවිතයේ සතුවී)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : ඇලෝයි ගුණවර්ධන
තනුව : හින්දි ගීයක තනුවකිනනි
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
1957 දී තිරගතවූ “බාබි” (Bhabhi) හින්දි චිත්‍රපටියට, මොහොමඩ් රාෆි ගැයූ “Chal Ud Jaa Re Panchhi” ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


මගෙ ජීවේ....
සතුවී...

මගෙ ජීවිතයේ සතුවී තිබූ දෙයක්
මා ඇසුරෙන් වෙන්කෙරුවා //
මගෙ ජීවිතයේ සතු වී

මිහිරි සුවේ ලැබූ පෙම් මාලිගයේ
කුළුණු කඩා අමු සොහොන කළා //

රත් කෙරු ආලයෙ උණු ලේ වගුරා
මගෙ හදවත අද පලුදු කළා

කෝ ඔබේ අත මා හට දුන් ඒ
කෝ ඔබේ අත මා හට දුන් ඒ ඇයි
එය වෙන අතකට ගත්තේ
ඒ අතින්ම ඔව් මගෙ අවසානේ //
අන්තිමයක් ඇයි නොකළේ

මගේ ජීවිතයේ සතුවී තිබූ දෙයක්
මා ඇසුරෙන් වෙන්කෙරුවා
මගේ ජීවිතයේ සතුවී

ප්‍රේමෙ පෙන්නා දුන්නා ඔබ නම්
සොඳුරී එහි අවසානේ //

මේකද මේ අසරණ ජීවිතයේ
ඔබ පෙන්නූ සුභ සිහිනේ
නොමැරේවී මගෙ පණ ඔබ නැති තැන
මගෙ මැණිකා සීදේවී

එන්ට සුදා ඇයි ඉන්නෙ බලා ඔබෙ //
අයිතිය මටමයි ප්‍රේමේ

මගේ ජීවිතයේ සතුවී තිබූ දෙයක්
මා ඇසුරෙන් වෙන්කෙරුවා
මගේ ජීවිතයේ සතුවී

හින්දි ගීයේ පද

Chal ud jaa re panchhi
Chal ud jaa re panchhi
Ki ab ye desh huaa begana
Chal ud jaa re panchhi

Khatam hue din us daali
Ke jis par tera baseraa tha
Aaj yahaa aur kal ho
Waha ye jogi wala phera tha
Sada raha hai is duniya
Me kis ka aabu daana
Chal ud jaa re panchhi

Tune tinka tinka
Chun kar nagari ek basaai
Baarish me teri bhigi kaaya
Dhup me garami chhai
Gam naa kar jo teri mehanat
Tere kaam naa aai
Achha hai kuchh le
Jaane se dekar hi kuchh jana
Chal ud jaa re panchhi

Bhul jaa ab wo mast
Havaa wo udana daali daali
Jab aankh ki kantaa
Ban gai chaal teri matwali
Kaun bhalaa us baag
Ko puchhe ho naa jisakaa maali
Teri qismat me likha
Hai jite ji mar jana
Chal ud jaa re panchhi

Rote hai wo pankh pakheru
Saath tere jo khele
Jin ke saath lagaaye
Tune armano ke mele
Bhigi aankho se hi
Unaki aaj duaaye le le
Kisako pataa ab is
Nagari me kab ho tera aana
Chal ud jaa re panchhi

चल उड़ जा रे पंछी (२) कि अब ये देश हुआ बेगाना
चल उड़ जा रे पंछी ...

खतम हुए दिन उस डाली के जिस पर तेरा बसेरा था
आज यहाँ और कल हो वहाँ ये जोगी वाला फेरा था
सदा रहा है इस दुनिया में किसका आबू-दाना
चल उड़ जा रे पंछी ...

तूने तिनका-तिनका चुन कर, नगरी एक बसाई
बारिश में तेरी भीगी काया, धूप में गरमी छाई
ग़म ना कर जो तेरी मेहनत तेरे काम ना आई
अच्छा है कुछ ले जाने से देकर ही कुछ जाना
चल उड़ जा रे पंछी ...

भूल जा अब वो मस्त हवा वो उड़ना डाली-डाली
जब आँख की काँटा बन गई, चाल तेरी मतवाली
कौन भला उस बाग को पूछे, हो ना जिसका माली
तेरी क़िस्मत में लिखा है जीते जी मर जाना
चल उड़ जा रे पंछी ...

रोते हैं वो पँख-पखेरू साथ तेरे जो खेले
जिनके साथ लगाये तूने अरमानों के मेले
भीगी आँखों से ही उनकी, आज दुआयें ले ले
किसको पता अब इस नगरी में कब हो तेरा आना
चल उड़ जा रे पंछी ...

गाना / Title : चल उड़ जा रे पंछी कि अब ये देश हुआ बेगाना : chal u.D jaa re pa.nchhii
चित्रपट / Film : भाभी-(Bhabhi)
संगीतकार / Music Director : चित्रगुप्त-(Chitragupt)
गीतकार / Lyricist : राजिन्दर क्रृष्ण-(Rajinder Krishan)
गायक / Singer मोहम्मद रफ़ी-(Mohammad Rafi)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Jiwithaye Sathuwee Song Lyrics - මගෙ ජීවිතයේ සතුවී ගීතයේ පද පෙළ Mage Jiwithaye Sathuwee Song Lyrics - මගෙ ජීවිතයේ සතුවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 20, 2022 Rating: 5

0 comments:

Post a Comment