Kawada Kothanaka Wikasitha Wuwath Song Lyrics - කවදා කොතැනක විකසිත වූවත් ගීතයේ පද පෙළ

Kawada Kothanaka Wikasitha Wuwath Song Lyrics - කවදා කොතැනක විකසිත වූවත් ගීතයේ පද පෙළ
Song Title : Kawada Kothanaka Wikasitha Wuwath (කවදා කොතැනක විකසිත වූවත්)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : වෛද්‍ය කපිල සූරිආරච්චි
තනුව : දර්ශන රුවන් දිසානායක
ප්‍රතිරූ සිනමා කෘතියේ තේමා ගීය.


කවදා කොතැනක විකසිත වූවත්
එකම සුවඳ මව් ගුණයේ පිරූ
ඒ සුවඳින් ලොව සුවපත් වනදා
නිහඬව සැනහෙති ඒ ප්‍රතිරූ
අම්මාවරු නොමැකෙන ප්‍රතිරූ
වෛද්‍ය කපිල සූරියආරච්චි
සංගීතය -දර්ශන රුවන් දිසානායක

දිරිය විරිය ඔද එඩිය දැරූ
මිනිසත්කම හදමඬලෙ පිරූ
කිරි දහරේ ඒ ගුණ තැවරූ
අනුප්‍රාණය වූ අම්මාවරු

සෙවණැලි සේ ළඟම දැවටි දැවටී
ඉන්ද්‍රඛීල සේ නොතැවී නොසැලී
මව්බිම වෙනුවෙන් දරුවන් පුද දී
මව්බිම වෙනුවෙන් දරුවන් පුද දී
පාරමී දම් ගුණ සපිරූ

අම්මාවරු
නොමැකෙන ප්‍රතිරූ
අම්මාවරු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kawada Kothanaka Wikasitha Wuwath Song Lyrics - කවදා කොතැනක විකසිත වූවත් ගීතයේ පද පෙළ Kawada Kothanaka Wikasitha Wuwath Song Lyrics - කවදා කොතැනක විකසිත වූවත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 28, 2022 Rating: 5

0 comments:

Post a Comment